වලං ඕනද උබලට...?

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මම පොඩියට වලන් බිස්නස් එකක් පටන් ගත්තා කොම්ලනේ... මේ මාසේ අන්තිම දිහාට මම ලොරියේ වලන් ටිකක් දාන් කොල්ලෙක් එක්ක අලව්වේ ඉදන් පානදුර පැත්තට වෙනකම් යන්න හදන්නෙ විකුන ගන්න. මට තාම දන්න තැන් නම් සෙට් උන් නෑ. ඒත් මග දිගට කතා කරලා කඩ වලට දාන්න හිතන් ඉන්නෙ. මේ තියෙන්නෙ තොග මිල. උබලගේ කඩ වලට ඕන නම් ගෙනත් දෙන්නම්. කෝල් එකක් දියන් 0770870962
    තව මේක දියුනු කර ගන්න අයිඩියා ටිකකුත් දියන්.
    මාත් වෙන තැනකින් අරන් පොඩි ගානක් තියන් කරන්නෙ.
     

    Attachments

    • Screenshot_20221106-210644_Gallery.jpg
      Screenshot_20221106-210644_Gallery.jpg
      929.3 KB · Views: 119
    • Screenshot_20221106-210640_Gallery.jpg
      Screenshot_20221106-210640_Gallery.jpg
      835.3 KB · Views: 128
    • Screenshot_20221106-210637_Gallery.jpg
      Screenshot_20221106-210637_Gallery.jpg
      924.3 KB · Views: 109
    • Screenshot_20221106-210635_Gallery.jpg
      Screenshot_20221106-210635_Gallery.jpg
      941.5 KB · Views: 114
    • Screenshot_20221106-210632_Gallery.jpg
      Screenshot_20221106-210632_Gallery.jpg
      925.1 KB · Views: 102
    • Screenshot_20221106-210628_Gallery.jpg
      Screenshot_20221106-210628_Gallery.jpg
      967 KB · Views: 103
    • Screenshot_20221106-210626_Gallery.jpg
      Screenshot_20221106-210626_Gallery.jpg
      555.5 KB · Views: 99
    • Screenshot_20221106-210623_Gallery.jpg
      Screenshot_20221106-210623_Gallery.jpg
      628.8 KB · Views: 95
    • Screenshot_20221106-210620_Gallery.jpg
      Screenshot_20221106-210620_Gallery.jpg
      1,022.9 KB · Views: 91
    • Screenshot_20221106-210605_Gallery.jpg
      Screenshot_20221106-210605_Gallery.jpg
      896.8 KB · Views: 123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    මොනාද බන් මේ photos , පිළිවෙලකට මේ මම දාලා තියෙනවා වගේ photos ටික දාපන්කෝ , එතකොට තමයි මිනිහෙක්ට තමන්ට ගන්න ඕන තමන්ගේ අවශ්‍ය තාවයට ගැලපෙන දේ තෝරාගන්න පුළුවන් වෙන්නේ , දැන් උඹ 250ටයි 350ටයි ඇතිලි දාලා තියෙනවා මම කොහොමද මට ඕන මොන අතිලියද කියලා තෝරාගන්නේ ඒ නිසා පුළුවන් තරම් product එක ගැන details බලාගන්න පුළුවන් විදියට තියන්න

    business එකක් කරනකොට තියෙන්න ඕන පලවෙනි දේ තමයි marketing කියන්නේ , ඒකෙ වැදගත්ම දෙයක් තමයි first impression කියන්නේ

    හරි හමන් photos ටිකක් ගහලා fb campaign එකක් කරපන් උඹ ඔය දාලා තියෙන price එක වගේ තුන්ගුනයකට විතර item එකක් විකුනන්න පුළුවන් , උඹට හන්දි ගානේ විකුණනවට වඩා ලාබයක් ගන්න පුළුවන්

    aDcC2pM.png


    මතක තියාගන්න උඹට වැඩිම ලාබයක් ගන්න පුළුවන් වෙන්නේ end user ට බඩු විකුණන එකෙන් , අනික ඒක cash business එකක් , කඩවලට දානවා වගේ නෙවෙයි (අනික කඩවලට බඩු දැම්මම බඩු විකුනලා තමයි සල්ලි දෙන්නේ ), මුලින්ම උඹේ target audience එක අඳුරගන්න ඒ target audience එක target කරලා marketing plan එක හදාගන්න
     
    Last edited: