වලං ඕනද උබලට...?

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    flat adiya thiyena walan nadda ban. infrared cooker eke thiyanna puluwan ewa.

    මටත් ඕන ගුරු ජී එකක්..


    හොඳ පොටෝ දාපන් ගුරු ජී වල.
    email denna saho ewannm.

    මොනාද බන් මේ photos , පිළිවෙලකට මේ මම දාලා තියෙනවා වගේ photos ටික දාපන්කෝ , එතකොට තමයි මිනිහෙක්ට තමන්ට ගන්න ඕන තමන්ගේ අවශ්‍ය තාවයට ගැලපෙන දේ තෝරාගන්න පුළුවන් වෙන්නේ , දැන් උඹ 250ටයි 350ටයි ඇතිලි දාලා තියෙනවා මම කොහොමද මට ඕන මොන අතිලියද කියලා තෝරාගන්නේ ඒ නිසා පුළුවන් තරම් product එක ගැන details බලාගන්න පුළුවන් විදියට තියන්න

    business එකක් කරනකොට තියෙන්න ඕන පලවෙනි දේ තමයි marketing කියන්නේ , ඒකෙ වැදගත්ම දෙයක් තමයි first impression කියන්නේ

    හරි හමන් photos ටිකක් ගහලා fb campaign එකක් කරපන් උඹ ඔය දාලා තියෙන price එක වගේ තුන්ගුනයකට විතර item එකක් විකුනන්න පුළුවන් , උඹට හන්දි ගානේ විකුණනවට වඩා ලාබයක් ගන්න පුළුවන්

    aDcC2pM.png


    මතක තියාගන්න උඹට වැඩිම ලාබයක් ගන්න පුළුවන් වෙන්නේ end user ට බඩු විකුණන එකෙන් , අනික ඒක cash business එකක් , කඩවලට දානවා වගේ නෙවෙයි (අනික කඩවලට බඩු දැම්මම බඩු විකුනලා තමයි සල්ලි දෙන්නේ ), මුලින්ම උඹේ target audience එක අඳුරගන්න ඒ target audience එක target කරලා marketing plan එක හදාගන්න
    Thaks aiya. Man e vidiyta karannam. Otage number ekak puluwannam denna visthara tikak dena ganna. Man whtsapp innawa meken. 0770870962
    ------ Post added on Nov 9, 2022 at 4:51 PM
     
    • Love
    Reactions: Heshan Daminda