මේක කලොත් ගොඩයන්න පුලුවන්. product quality & marketing තව දියුණු කරගනින්. Good Luckමොනාද බන් මේ photos , පිළිවෙලකට මේ මම දාලා තියෙනවා වගේ photos ටික දාපන්කෝ , එතකොට තමයි මිනිහෙක්ට තමන්ට ගන්න ඕන තමන්ගේ අවශ්‍ය තාවයට ගැලපෙන දේ තෝරාගන්න පුළුවන් වෙන්නේ , දැන් උඹ 250ටයි 350ටයි ඇතිලි දාලා තියෙනවා මම කොහොමද මට ඕන මොන අතිලියද කියලා තෝරාගන්නේ ඒ නිසා පුළුවන් තරම් product එක ගැන details බලාගන්න පුළුවන් විදියට තියන්න
business එකක් කරනකොට තියෙන්න ඕන පලවෙනි දේ තමයි marketing කියන්නේ , ඒකෙ වැදගත්ම දෙයක් තමයි first impression කියන්නේ
හරි හමන් photos ටිකක් ගහලා fb campaign එකක් කරපන් උඹ ඔය දාලා තියෙන price එක වගේ තුන්ගුනයකට විතර item එකක් විකුනන්න පුළුවන් , උඹට හන්දි ගානේ විකුණනවට වඩා ලාබයක් ගන්න පුළුවන්
![]()
මතක තියාගන්න උඹට වැඩිම ලාබයක් ගන්න පුළුවන් වෙන්නේ end user ට බඩු විකුණන එකෙන් , අනික ඒක cash business එකක් , කඩවලට දානවා වගේ නෙවෙයි (අනික කඩවලට බඩු දැම්මම බඩු විකුනලා තමයි සල්ලි දෙන්නේ ), මුලින්ම උඹේ target audience එක අඳුරගන්න ඒ target audience එක target කරලා marketing plan එක හදාගන්න
මොනාද බන් මේ photos , පිළිවෙලකට මේ මම දාලා තියෙනවා වගේ photos ටික දාපන්කෝ , එතකොට තමයි මිනිහෙක්ට තමන්ට ගන්න ඕන තමන්ගේ අවශ්‍ය තාවයට ගැලපෙන දේ තෝරාගන්න පුළුවන් වෙන්නේ , දැන් උඹ 250ටයි 350ටයි ඇතිලි දාලා තියෙනවා මම කොහොමද මට ඕන මොන අතිලියද කියලා තෝරාගන්නේ ඒ නිසා පුළුවන් තරම් product එක ගැන details බලාගන්න පුළුවන් විදියට තියන්න
business එකක් කරනකොට තියෙන්න ඕන පලවෙනි දේ තමයි marketing කියන්නේ , ඒකෙ වැදගත්ම දෙයක් තමයි first impression කියන්නේ
හරි හමන් photos ටිකක් ගහලා fb campaign එකක් කරපන් උඹ ඔය දාලා තියෙන price එක වගේ තුන්ගුනයකට විතර item එකක් විකුනන්න පුළුවන් , උඹට හන්දි ගානේ විකුණනවට වඩා ලාබයක් ගන්න පුළුවන්
![]()
මතක තියාගන්න උඹට වැඩිම ලාබයක් ගන්න පුළුවන් වෙන්නේ end user ට බඩු විකුණන එකෙන් , අනික ඒක cash business එකක් , කඩවලට දානවා වගේ නෙවෙයි (අනික කඩවලට බඩු දැම්මම බඩු විකුනලා තමයි සල්ලි දෙන්නේ ), මුලින්ම උඹේ target audience එක අඳුරගන්න ඒ target audience එක target කරලා marketing plan එක හදාගන්න
මට තේරෙන විදිහට මේ කථාව හරියටම හරි.
දැන් ඔයා වලන් ටික ලොරියක පටවාගෙන එනකොට මග දිගට හම්බවෙන කඩ වලට ඔය බඩු දාන්න හිතුවට හැම කඩේම ඕව ගන්නෙ නෑ... මොකද ඕව long cycle එකක් තියෙන විකුණන්න වෙලාව ගතවෙන බඩු. ඕව විකුණන්න හැම කඩේම කැමති වෙන්නෙ නෑ... කැමති වුනත් කියයි දාල යන්න විකුනල සල්ලි දෙන්නම් කියල. ඔයත් තව කෙනෙකුගෙන් අරගෙන නෙ විකුණන්න හදන්නෙ..
අර උඩ කියල තියෙනව වගේ ඉස්සෙල්ලම ඔය බඩුවල පැහැදිලි පින්තූර එක්ක දිග පළල පැහැදිලිව පේන විදිහට පින්තූර ටිකක් හදන්න... ඒක social media sites වල දාන්න එතකොට දෙන comments බලන්න...
දැන් බලන්න මෙතනම අහල තියෙනව අඩිය flat වලං තියෙනවද කියල... ඊලඟට essential oil පහන ගැන අහල තියෙනව... බෝතල් ගැන අහල තියෙනව... මේ වගේ අදහස් එකතු කර ගන්න.. එතකොට තමයි මිනිස්සුන්ට ඕනෙ මොනවගේ දේවල්ද කියල තේරෙන්නෙ .. ඒව තමයි විකුණන්න පුළුවන් ...
එහෙම නැතුව ඔයා, ඔයාට ගන්න පුළුවන් බඩු , ඔයාට පුළුවන් දවසට අරගෙන රවුමක් ගියාට ඔය බඩුටික ඔක්කොම මුදලට විකුණල සල්ලි අරන් ගෙදර යන්න තියෙන possibility එක හුඟක් අඩුයි කියලයි මට පේන්නෙ.
දැනට පවතින මිල ගණන් අනුව වාහනයක් කිලෝමීටරයක් ධාවනය කරන්න යන වියදම, මේ අවුරුද්දෙම ජනවාරි පලමුවෙනිදා තිබුණට වැඩිය තුන්ගුනයකට වඩා වැඩිවෙලා.... ඒකත් ඔයාගෙ බඩුවල මිලට එකතුවෙන වියදමක්.
ඒ වගේම පවතින අති උද්ධමනකාරී ආර්ථිකය නිසා මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය (මිළ දී ගැනීමේ හැකියාව) අඩුවෙල තියෙනව... මේ වගේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට තියෙන දේශීය ඉල්ලුම අඩුවෙනව..
මට හිතෙනව පාලනය නොකල අති උද්ධමනය නිසා ඇතිවෙන මේ "සංකෝචනය වන ආර්ථිකය" කියන තත්ත්වය එක්ක මේ වගේ ගෘහ කර්මාන්ත මට්ටමේ තියෙන නිශ්පාදන වලට දේශිය වෙළඳපොළ ඉලක්ක කර ගන්න අමාරුයි කියල...
හැබැයි තාක්ෂණික දැනුම තියෙන කෙනෙකුට පුලුවන් මේක e-marketing හරහා ඉස්සරහට යන්න.... ලැබෙන ඇනවුමට සුරක්ෂිතව භාණ්ඩ භාර දීමට සහ මුදල් ලබාගැනීමට තාක්ෂණික ක්‍රම යොදාගන්න වෙනව..
Ekath thiye bn. Eka man wena thenakin ganne.මචං අර ලැකර් ගාල වගේ පොලිශ් සීන් එකට හදන්න බැරිද උඹලට?
මම එච්චර දෙයක් කරන්න දන්නෙ නෑ. මට ටිකක් දාන විදිය කියලා දෙන්න පුලුවන්ද බං...ඩරස් එකෙත් දාපන් ගනන් වැඩි උනත් ගොඩක් අය ඒකෙන් ගන්නවා ශිපින් චාජස් එහෙමත් ගන්න එකානෙ ගෙවන්නෙ
අනික ඩරස් එකේ උඹගෙ ලඟට ඇවිත් අරගෙන යනවත් එක්ක නේද ගෙදර ඉඳන් බිස්නස් එක කරන්න තියෙන්නෙ
මම ලඟදි දැක්කා කවුරු හරි ගස් විකුනනවා ඩරස් එකේ දාල. පැල විකුනන තැන් වල 200-300 වගේ වෙන පැල ඩරස් එකේ තියෙන්නෙ 900-1500 වගේ අතර ගනන් වලට
ඒ ගනන් දීල ගනිපු එවුනුත් ඉන්නවා රිවීවු දාලත් තියනවා