ඉස්සර මැගී නූඩ්ල්ස් එකෙන් ජීවිතේ ගැටගහගත්ත වලතර දැන් ප්ලේන්ටියෙන් වේල පිරිමහගන්නෙ. උබලටත් මේක අමාරු කාලයක් නිසා සල්ලි වලින් උදවු කරන්න අමාරු ඇතිනෙ. ඒ හන්දා කන එකෙන් කොටසක් අපි වලතරට දෙමු
. ඔය ලගපාත ඉන්න එවුන් කෑම පාර්සලයක් එහෙම ගිහින් දීපල්ලා. ලග පාතක හිටියනම් මං එක වේලක් කවර් කරලා දෙනවා මූට. ඔය පැත්තෙ ඉන්න උන් සෙට්වෙලා වැඩේ කරපල්ලා ලොකු පිනක්.
අනික මූ මේකෙ කඩු කරකලා ලොකු ලයින් දැම්මට හැබෑ ජීවිතේ එහෙම නෑ. උබලා ගේට්ටුව ලගට ගිහින් මහේෂ් කියලා කතා කරාම ජනේලෙන් එබිලා බලයි. ඒ හන්දා බයවෙන්න එපා.
. ඔය ලගපාත ඉන්න එවුන් කෑම පාර්සලයක් එහෙම ගිහින් දීපල්ලා. ලග පාතක හිටියනම් මං එක වේලක් කවර් කරලා දෙනවා මූට. ඔය පැත්තෙ ඉන්න උන් සෙට්වෙලා වැඩේ කරපල්ලා ලොකු පිනක්.අනික මූ මේකෙ කඩු කරකලා ලොකු ලයින් දැම්මට හැබෑ ජීවිතේ එහෙම නෑ. උබලා ගේට්ටුව ලගට ගිහින් මහේෂ් කියලා කතා කරාම ජනේලෙන් එබිලා බලයි. ඒ හන්දා බයවෙන්න එපා.

okage AC repair walata apu team deken ekek mage yaluwek