වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර

  • Total voters
    114
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12 mins dat madina eka practicle na bn. Mama nam 2 mins witara dat madinne. Eet mata uba kiyala tiyena dat wala prashna na. Mata poddak pennapan balanna 12 mins dat madinna one kiyala tiyena tanak. Oka gana tawa tikak kiyawala balanna.

    යකෝ උඹට විනාඩි 12ක් දත් මැදගන්නවත් පන නැද්ද? :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා.
    දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන රෝගියා ගේ සුබ සෙත.
    මේ රටේ බහුතරයක් දත් දොස්තරලා.
    වැඩේ කියන්නේ අර අබ්බගාතයො ඉන්න රටේ එහෙම නොවෙන එකා අබ්බගාතය වගේ වෙන එක. හරි දේ මොකක්ද කියල නුවණින් තේරුම් ගන්න බැරි කොටසක් දැන් ඉන්නේ.

    මම පෞද්ගලිකව පිළිගන්නේ වෛද්‍යවරයෙකුට දොස්තර කියන එක අවමානයක් කියන එකයි. දොස්තර කියන්නේ ලෙඩේට බේත් කරන එකා. වෛද්‍යවරය කියන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන එකා.

    I really respect your attitudes bro..! :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යකෝ උඹට විනාඩි 12ක් දත් මැදගන්නවත් පන නැද්ද? :angry:

    vinadi 12 mama dat madinne na sonnayo.
    mata dental docs la kiyala tiyenne 2-3 minutes 3 times a day.
    anit eka oka dental dokek kiyanna one na. tamange dat pirisidu wena ganata brush karanna godak ewun dannawa. uba metana kagahagena awata ubawat 12 minutes dat madinne natuwa ati. dan nam ahuwot samaharawita kiyay 12 minutes brush karanwa kiyala )))) :rofl:
    ubata one nam vinadi 12 mada ganin :lol:

    2-3 minutes 3 times a day dat madda kiyala kisima prashnayak wenne na na.
    world dental federation ekenut advice karala tiyenne 2-3 minutes at least 2 times a day brush your teeth kiyala...........
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    12 mins dat madina eka practicle na bn. Mama nam 2 mins witara dat madinne. Eet mata uba kiyala tiyena dat wala prashna na. Mata poddak pennapan balanna 12 mins dat madinna one kiyala tiyena tanak. Oka gana tawa tikak kiyawala balanna.

    දත් මදින්න එපා බන්
    එතකොට ඔය ප්‍රශ්න නැහැ

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙහ්...හෙහ්.....
    උඹේ තර්කන හැකියාව නම් ඉතා ඉහලයි!!! ලොල්......!!!
    මම නෙවෙයි දත් මැදීමේ ක්‍රමවේදය හදල තියෙන්නේ ලෝක දන්ත වෛද්‍ය සම්මේලනයෙන්. ඒ ක්‍රමයට අනුව දත් මදින්න විනාඩි 12ක් විතර යනවා. ගන්න තියෙන්නේ කඩල ඇටයක තරම් ටූත් පේස්ට්. උඹල නම් අර ඇඩ් වල වගේ බ්‍රෂ් හෙඩ් එකේ මුළු දිගටම ටූත් පේස්ට් ගන්නව නේහ් නේද?:baffled:
    විනාඩි 2-3ක් මදින්න කියන් උන් ගේ ගේම උඹට තේරෙන්නේ නැති තරමට උඹ අම්බරුවෙක් ද බං. විනාඩි 2-3ක් දත් මැදල දත් නරක් වෙලා, මැලියම් බැදිලා විදුරුමස් දැයවෙලා ඒවට ප්‍රතිකාර කරන කොට කාටද වාසි? උඹට ද?
    හරියට දත් ටික මැද්දොත් ඔය කියන උන් ගේ බිස්නස් වැටෙනවා.
    ඒක තේරුම් ගන්න බැරි තරම් උඹ ගේ මොලේ වැඩ කරන්නෙ නෑ කියල තේරුණේ දැනුයි!!!!

    12 ක්??????
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා.
    දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන රෝගියා ගේ සුබ සෙත.
    මේ රටේ බහුතරයක් දත් දොස්තරලා.
    වැඩේ කියන්නේ අර අබ්බගාතයො ඉන්න රටේ එහෙම නොවෙන එකා අබ්බගාතය වගේ වෙන එක. හරි දේ මොකක්ද කියල නුවණින් තේරුම් ගන්න බැරි කොටසක් දැන් ඉන්නේ.

    මම පෞද්ගලිකව පිළිගන්නේ වෛද්‍යවරයෙකුට දොස්තර කියන එක අවමානයක් කියන එකයි. දොස්තර කියන්නේ ලෙඩේට බේත් කරන එකා. වෛද්‍යවරය කියන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන එකා.
    I really respect your attitudes bro..!
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    z1t4Ov2.png
    :yes::yes:
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    මේ මචන්.. ඇහුවට තරහ වෙන්න එපා… උඹ බඳින්නේ අර අහිකුණ්ටක බඩ්ඩද​?

    නැහැ ඌ බඳින්නෙ අර ඔෆිස් එකේ ඉන්න කොට උඹව කෙළ ගහලා උඹගේ පිම්පි මැසේජ් වලට රිෆ්ලයි නොකරන කෙල්ල :rofl:
    ඉතින් කොහොම හරි මම මේකිව බස් එකටත් ඇරලලා ගෙදර ඇවිත් එස් එම් එස් එකක් ගැහුවා.. "ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු" කියලා.

    ඕකිගෙන් රිප්ලයි එකක් එයි කියලා මම මුලු සති අන්තයේම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා... කොහෙද? එහෙම එකක් ආවෙම නැහැ!
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    නැහැ ඌ බඳින්නෙ අර ඔෆිස් එකේ ඉන්න කොට උඹව කෙළ ගහලා උඹගේ පිම්පි මැසේජ් වලට රිෆ්ලයි නොකරන කෙල්ල :rofl:

    :P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා.
    දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන රෝගියා ගේ සුබ සෙත.
    මේ රටේ බහුතරයක් දත් දොස්තරලා.
    වැඩේ කියන්නේ අර අබ්බගාතයො ඉන්න රටේ එහෙම නොවෙන එකා අබ්බගාතය වගේ වෙන එක. හරි දේ මොකක්ද කියල නුවණින් තේරුම් ගන්න බැරි කොටසක් දැන් ඉන්නේ.

    මම පෞද්ගලිකව පිළිගන්නේ වෛද්‍යවරයෙකුට දොස්තර කියන එක අවමානයක් කියන එකයි. දොස්තර කියන්නේ ලෙඩේට බේත් කරන එකා. වෛද්‍යවරය කියන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන එකා.
    I really respect your attitudes bro..! :):oo:!!!!!!නොයන ගමන