කියල වැඩක් නෑ බං....
එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????![]()

උබල ඇත්තටම ගියාද??ඊටපස්සෙ මොකද උණේ......කට කතා අහපු එකෙක් නෙවෙයි ඇත්තටම මේ චාරිකාවට සහභාගි උන සීනියර් අයියෙක් එලකිරි අලුත් පරම්පරාවටම කියල දීපන් ඇත්තටම මොකද උනේ කියලා?????

උනේද....එලකිරිය පුරා විවිධ ත්රෙඩ් වල විවිධ අවස්ථාව වලදී කතාවට ලක්වෙන මේ ආන්දදෝලනාත්මක වීර චාරිකාවඋබල ඇත්තටම ගියාද??ඊටපස්සෙ මොකද උණේ......කට කතා අහපු එකෙක් නෙවෙයි ඇත්තටම මේ චාරිකාවට සහභාගි උන සීනියර් අයියෙක් එලකිරි අලුත් පරම්පරාවටම කියල දීපන් ඇත්තටම මොකද උනේ කියලා?????
![]()

උනේද....
උනේ මේකයි......
වලතරයව බලන්න යන්න කියල මේ අරුණය කස්ටිය සෙට් කරගත්තා. නඩේ ගුරාල කරල මාවයි, යුරාජ්වයි.
අන්තිමේ බැලුවා ම අරුණය නෑ...
කන්ටැන්ට් නම්බර්ස් ඉල්ලුවාම උගෙන් ඌ වලතරය ගේ නම්බරේ දෙනවා....
ඉතිං ප්රධාන සංවිධායකය නැතුව ගිහින් අපි *කේ ටිංකිරි ගාගන්න ද බං...
මම නම්බු පිටින් ඉල්ලං මාමයිට් ගාගෙන මේකේ උන්ගෙන් වැඩේ අහකා උනා....
ඕං ඔහොමයි වුනේ......![]()

...දැන් මුලු කතාවම පැහැදිලියි
...උබලට තිබ්බෙ ඊටපස්සෙ අරුණ47 සමග දවසක් කියල ත්රෙඩක් දාල ඌව හොයාගෙන යන්න

...මොනව උනත් කිඹුලයියත් එසේ මෙසේ පොරක් නෙවෙයි ඈ...හම්මේ ඉතිං මුල් පිටු වල දීලා තියන ටෝක්