වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
sticker_good_old_days.gif

:yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:
images
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:

    උඹල මේක ප්ලෑන් කරන්නත් අවුරුදු 3කට කලින් කට්ටියක් ගියා බං ස්කවීව හම්බ වෙන්න.උන් මෙච්චර දැඟලුවෙ නෑ බං ප්ලෑන් ගගහ. ආතල් එකෙ ගිහින් ඌත් එක්ක කතා බහ කරල ආව. අනේ මන්ද උඹලත් :D
     
    • Wow
    Reactions: Yeezus

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කියල වැඩක් නෑ බං....:dull:
    එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව....
    යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:

    :yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,027
    113
    එලකිරිය පුරා විවිධ ත්‍රෙඩ් වල විවිධ අවස්ථාව වලදී කතාවට ලක්වෙන මේ ආන්දදෝලනාත්මක වීර චාරිකාව:D උබල ඇත්තටම ගියාද??ඊටපස්සෙ මොකද උණේ......කට කතා අහපු එකෙක් නෙවෙයි ඇත්තටම මේ චාරිකාවට සහභාගි උන සීනියර් අයියෙක් එලකිරි අලුත් පරම්පරාවටම කියල දීපන් ඇත්තටම මොකද උනේ කියලා?????:shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරිය පුරා විවිධ ත්‍රෙඩ් වල විවිධ අවස්ථාව වලදී කතාවට ලක්වෙන මේ ආන්දදෝලනාත්මක වීර චාරිකාව:D උබල ඇත්තටම ගියාද??ඊටපස්සෙ මොකද උණේ......කට කතා අහපු එකෙක් නෙවෙයි ඇත්තටම මේ චාරිකාවට සහභාගි උන සීනියර් අයියෙක් එලකිරි අලුත් පරම්පරාවටම කියල දීපන් ඇත්තටම මොකද උනේ කියලා?????:shocked::shocked:
    උනේද....
    උනේ මේකයි......
    වලතරයව බලන්න යන්න කියල මේ අරුණය කස්ටිය සෙට් කරගත්තා. නඩේ ගුරාල කරල මාවයි, යුරාජ්වයි.
    අන්තිමේ බැලුවා ම අරුණය නෑ...
    කන්ටැන්ට් නම්බර්ස් ඉල්ලුවාම උගෙන් ඌ වලතරය ගේ නම්බරේ දෙනවා....
    ඉතිං ප්‍රධාන සංවිධායකය නැතුව ගිහින් අපි *කේ ටිංකිරි ගාගන්න ද බං...
    මම නම්බු පිටින් ඉල්ලං මාමයිට් ගාගෙන මේකේ උන්ගෙන් වැඩේ අහකා උනා....

    ඕං ඔහොමයි වුනේ......:oo::oo::oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උනේද....
    උනේ මේකයි......
    වලතරයව බලන්න යන්න කියල මේ අරුණය කස්ටිය සෙට් කරගත්තා. නඩේ ගුරාල කරල මාවයි, යුරාජ්වයි.
    අන්තිමේ බැලුවා ම අරුණය නෑ...
    කන්ටැන්ට් නම්බර්ස් ඉල්ලුවාම උගෙන් ඌ වලතරය ගේ නම්බරේ දෙනවා....
    ඉතිං ප්‍රධාන සංවිධායකය නැතුව ගිහින් අපි *කේ ටිංකිරි ගාගන්න ද බං...
    මම නම්බු පිටින් ඉල්ලං මාමයිට් ගාගෙන මේකේ උන්ගෙන් වැඩේ අහකා උනා....

    ඕං ඔහොමයි වුනේ......:oo::oo::oo:

    Good old days...
    3.gif

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    උනේද....
    උනේ මේකයි......
    වලතරයව බලන්න යන්න කියල මේ අරුණය කස්ටිය සෙට් කරගත්තා. නඩේ ගුරාල කරල මාවයි, යුරාජ්වයි.
    අන්තිමේ බැලුවා ම අරුණය නෑ...
    කන්ටැන්ට් නම්බර්ස් ඉල්ලුවාම උගෙන් ඌ වලතරය ගේ නම්බරේ දෙනවා....
    ඉතිං ප්‍රධාන සංවිධායකය නැතුව ගිහින් අපි *කේ ටිංකිරි ගාගන්න ද බං...
    මම නම්බු පිටින් ඉල්ලං මාමයිට් ගාගෙන මේකේ උන්ගෙන් වැඩේ අහකා උනා....

    ඕං ඔහොමයි වුනේ......:oo::oo::oo:

    කොහොම උනත් වලා ගෙවල් හිටන් මාරු කරා නෙ
    :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,027
    113
    උනේද....
    උනේ මේකයි......
    වලතරයව බලන්න යන්න කියල මේ අරුණය කස්ටිය සෙට් කරගත්තා. නඩේ ගුරාල කරල මාවයි, යුරාජ්වයි.
    අන්තිමේ බැලුවා ම අරුණය නෑ...
    කන්ටැන්ට් නම්බර්ස් ඉල්ලුවාම උගෙන් ඌ වලතරය ගේ නම්බරේ දෙනවා....
    ඉතිං ප්‍රධාන සංවිධායකය නැතුව ගිහින් අපි *කේ ටිංකිරි ගාගන්න ද බං...
    මම නම්බු පිටින් ඉල්ලං මාමයිට් ගාගෙන මේකේ උන්ගෙන් වැඩේ අහකා උනා....

    ඕං ඔහොමයි වුනේ......:oo::oo::oo:

    හම්මට ඒකද උණේ:D:D...දැන් මුලු කතාවම පැහැදිලියි:D:rolleyes:...උබලට තිබ්බෙ ඊටපස්සෙ අරුණ47 සමග දවසක් කියල ත්‍රෙඩක් දාල ඌව හොයාගෙන යන්න:D:rolleyes::D...මොනව උනත් කිඹුලයියත් එසේ මෙසේ පොරක් නෙවෙයි ඈ...හම්මේ ඉතිං මුල් පිටු වල දීලා තියන ටෝක්;):D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රේඩ් එක පුරාම බොරු කියවිල්ල විතරයි අන්තිමට වැඩක් වෙලා නෑ. . :D