වල්ලපට්ට

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන්ලා මේ තමන්ගේ වත්තේ තියෙන වල්ලපට්ට ගස් කපන්න තහනම් ද???ඒවා විකුනන්න කෙස් ද???
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;19216753 said:
    දැං වල්ල පට්ට රැල්ල නෑ නේද? :eek:

    හහ දැන් ඉසරවගේ කරදර නැතුව shape එකේ වැඩේ යන්නනේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම බෙනා;19216751 said:
    වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන්

    :lol::lol::lol:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මම බෙනා;19216751 said:
    වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන්

    මට දැන් ඇති වෙලා තියෙන්නේ..අම්මටත් චාටර් උන හින්ද කපල දෙන්න බැලුවේ ගානකට :baffled::baffled:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වල්ලපට්ට කියන ඒවාහැදෙනවා ගෙවල්වල ව්පේ ගෙදරත් එකක් තිවුනා ඉස්සර,හැබැයි ඕවා ගංජා වගේ දැන්, බහිරවයොත් එක්ක බෑ මොකුත් කරන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    ඔව් දැන් ඕකෙන් වැඩක් නැහැ බං. අම්මටත් වැඩේ මාට්ටු නිසා කපල දාපං :lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචං ඔය අපේ ගෙවල් වල නිකම්ම හැදෙන වල්ලපට්ටා වල කිසිම වටිනාකමක් නෑ. කෙප්ප ගහලා ඔව්වා විකුණන්න යන්නත් එපා. ඔය ගස් පැලේ කාළේ ඉඳන්ම බෙහෙත් ගහලා හදන්න ඕනලු. දන්න කෙනෙක්ගෙන් අහන්න.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැපුවයි කියලා කිව්වොත් නේ බන් කවුද දන්නේ
    තිබ්බද කැපුවද කියලා :)

    විකුණන කොට කවුරු හරි ඔත්තුවක් දෙන්න පුලුවන් නැත්තම් ගන්න එන උන්ම පොලිසියේ උන්
    වෙන්න පුලුවන් එහෙම නැතුව වික්කයි කියලා දන්නේ නෑනේ කවුරුවත් ;)