මචන්ලා මේ තමන්ගේ වත්තේ තියෙන වල්ලපට්ට ගස් කපන්න තහනම් ද???ඒවා විකුනන්න කෙස් ද???
P patiencefox Well-known member Dec 23, 2011 2,820 564 113 Hole Nov 1, 2015 #1 මචන්ලා මේ තමන්ගේ වත්තේ තියෙන වල්ලපට්ට ගස් කපන්න තහනම් ද???ඒවා විකුනන්න කෙස් ද???
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Nov 1, 2015 #3 වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන්
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 1, 2015 #4 දැං වල්ල පට්ට රැල්ල නෑ නේද?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 1, 2015 #5 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand...
ශ්රී Member Aug 12, 2012 4,169 652 0 Nov 1, 2015 #6 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand... වල්ල පට්ට
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Nov 1, 2015 #7 පැටියා;19216753 said: දැං වල්ල පට්ට රැල්ල නෑ නේද? Click to expand... හහ දැන් ඉසරවගේ කරදර නැතුව shape එකේ වැඩේ යන්නනේ
පැටියා;19216753 said: දැං වල්ල පට්ට රැල්ල නෑ නේද? Click to expand... හහ දැන් ඉසරවගේ කරදර නැතුව shape එකේ වැඩේ යන්නනේ
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Nov 1, 2015 #8 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand...
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Nov 1, 2015 #9 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand...
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 1, 2015 #10 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand...
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Nov 1, 2015 #11 MOKAKDA BAN E WALLA PATTA THIYA WALLA GAAWUNA THANAKWATH KAPANNA EPA
P patiencefox Well-known member Dec 23, 2011 2,820 564 113 Hole Nov 1, 2015 #12 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand... මට දැන් ඇති වෙලා තියෙන්නේ..අම්මටත් චාටර් උන හින්ද කපල දෙන්න බැලුවේ ගානකට
මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand... මට දැන් ඇති වෙලා තියෙන්නේ..අම්මටත් චාටර් උන හින්ද කපල දෙන්න බැලුවේ ගානකට
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Nov 1, 2015 #13 වල්ලපට්ට කියන ඒවාහැදෙනවා ගෙවල්වල ව්පේ ගෙදරත් එකක් තිවුනා ඉස්සර,හැබැයි ඕවා ගංජා වගේ දැන්, බහිරවයොත් එක්ක බෑ මොකුත් කරන්න.
වල්ලපට්ට කියන ඒවාහැදෙනවා ගෙවල්වල ව්පේ ගෙදරත් එකක් තිවුනා ඉස්සර,හැබැයි ඕවා ගංජා වගේ දැන්, බහිරවයොත් එක්ක බෑ මොකුත් කරන්න.
jhnnwp Well-known member Jan 6, 2012 44,169 31,913 113 Nov 1, 2015 #14 ඔව් දැන් ඕකෙන් වැඩක් නැහැ බං. අම්මටත් වැඩේ මාට්ටු නිසා කපල දාපං
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 1, 2015 #15 මම බෙනා;19216751 said: වල්ල පට්ට කියලා ඕක කපලා විකුණන්ඩ එපා බන් Click to expand...
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Nov 1, 2015 #17 මචං ඔය අපේ ගෙවල් වල නිකම්ම හැදෙන වල්ලපට්ටා වල කිසිම වටිනාකමක් නෑ. කෙප්ප ගහලා ඔව්වා විකුණන්න යන්නත් එපා. ඔය ගස් පැලේ කාළේ ඉඳන්ම බෙහෙත් ගහලා හදන්න ඕනලු. දන්න කෙනෙක්ගෙන් අහන්න.
මචං ඔය අපේ ගෙවල් වල නිකම්ම හැදෙන වල්ලපට්ටා වල කිසිම වටිනාකමක් නෑ. කෙප්ප ගහලා ඔව්වා විකුණන්න යන්නත් එපා. ඔය ගස් පැලේ කාළේ ඉඳන්ම බෙහෙත් ගහලා හදන්න ඕනලු. දන්න කෙනෙක්ගෙන් අහන්න.
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Nov 1, 2015 #18 කැපුවයි කියලා කිව්වොත් නේ බන් කවුද දන්නේ තිබ්බද කැපුවද කියලා විකුණන කොට කවුරු හරි ඔත්තුවක් දෙන්න පුලුවන් නැත්තම් ගන්න එන උන්ම පොලිසියේ උන් වෙන්න පුලුවන් එහෙම නැතුව වික්කයි කියලා දන්නේ නෑනේ කවුරුවත්
කැපුවයි කියලා කිව්වොත් නේ බන් කවුද දන්නේ තිබ්බද කැපුවද කියලා විකුණන කොට කවුරු හරි ඔත්තුවක් දෙන්න පුලුවන් නැත්තම් ගන්න එන උන්ම පොලිසියේ උන් වෙන්න පුලුවන් එහෙම නැතුව වික්කයි කියලා දන්නේ නෑනේ කවුරුවත්
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Nov 1, 2015 #19 patiencefox said: මට දැන් ඇති වෙලා තියෙන්නේ..අම්මටත් චාටර් උන හින්ද කපල දෙන්න බැලුවේ ගානකට Click to expand... ආ තෝ නේද අර සොකඩෙ හොලව හොලව ඉඳලා මාට්ටු වුනේ
patiencefox said: මට දැන් ඇති වෙලා තියෙන්නේ..අම්මටත් චාටර් උන හින්ද කපල දෙන්න බැලුවේ ගානකට Click to expand... ආ තෝ නේද අර සොකඩෙ හොලව හොලව ඉඳලා මාට්ටු වුනේ
Sry.com Well-known member Sep 5, 2014 3,476 927 113 localhost Nov 1, 2015 #20 hire palayan walla patta gas kapala..