වල්ල නොහොත් කුට්ටම

AnuradhaRa

Well-known member
  • වල්ල හැම වෙලේම හෝදන්න යන්නත් එපා.අගට හිතකර බැක්ටීරියා මැරෙනවා එටකොට අහිතකර එවුන් ඇටැක් කරනවා.වැල්ල හෝදලා ටෙට පිටින් ඉන්න එපා බැක්ටීරියා හැදිලා කසන්න ගන්නවා.තව පුස් හැදෙනවා.කොටන් යට ඇදුම් අදින්න.වැල්ල කසනවානම් candid B cream එක අරන් ගාන්න

    වල්ලෙ ස්වභාවික ගඳට කෙල්ලො ආසද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Muthra kala pasu nitharama shishna mundaya wathuren sodanna.

    "යන්නෙ කොහෙද...? මල්ලෙ පොල්"
    මූ අහන්නෙ ශිෂණය ගැන නෙවෙයි.. වෘෂණ ගැන...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අනෙ මමනං හෝදන්නෙ නෑ
    හවසට ඇඟ හෝදනකොට විතරයි හෝදන්නෙ.. :yes:

    එහෙනං පොල්කුඩු බැඳිල ඇති. හොයාගනින් සුද්දකරගන්න කවුරු හරි.:rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එහෙම විතරක් හෝදල මදි... සතියකට වතාවක්වත්. Surf excel බාල්දියක විනාඩි තිහක් ඔබාගෙන ඉඳල, සබන් ගතිය යනතුරු හොඳට හෝදල Hair Dryer එකක් ආධාරයෙන් හොඳට වේලන්නත් ඕන. ඊට පස්සෙ පවුඩර් මලක් ආධාරයෙන් බේබි පවුඩර් ස්වල්පයක් ආලේප කරල මද පවනට නිරාවරණය කරල තියන්නත් ඕන.

    :lol::lol::lol: දියවෙලා යයි මුගේ කූට්ටම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol: දියවෙලා යයි මුගේ කූට්ටම

    කවරෙ විතරයි නේ බන්... ඔටය කොට්ට උර හෝදනව වගේ හෝදන්න පුලුවන් වෙයි... කහට පැල්ලම් ඔක්කොම යයි... අළුත් පෙනුමක් එයි... කෝමාරිකා යුෂ තියන එක ගත්තම හරි....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ

    කවරෙ විතරයි නේ බන්... ඔටය කොට්ට උර හෝදනව වගේ හෝදන්න පුලුවන් වෙයි... කහට පැල්ලම් ඔක්කොම යයි... අළුත් පෙනුමක් එයි... කෝමාරිකා යුෂ තියන එක ගත්තම හරි....

    :rofl::rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විකෘති මනසක් හිමි අසහනකාරී සමනළයෙකි.

    විදග්ධ පුක් ශෝධක ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
     
    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala

    කවරෙ විතරයි නේ බන්... ඔටය කොට්ට උර හෝදනව වගේ හෝදන්න පුලුවන් වෙයි... කහට පැල්ලම් ඔක්කොම යයි... අළුත් පෙනුමක් එයි... කෝමාරිකා යුෂ තියන එක ගත්තම හරි....

    :lol::lol::lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම විතරක් හෝදල මදි... සතියකට වතාවක්වත්. Surf excel බාල්දියක විනාඩි තිහක් ඔබාගෙන ඉඳල, සබන් ගතිය යනතුරු හොඳට හෝදල Hair Dryer එකක් ආධාරයෙන් හොඳට වේලන්නත් ඕන. ඊට පස්සෙ පවුඩර් මලක් ආධාරයෙන් බේබි පවුඩර් ස්වල්පයක් ආලේප කරල මද පවනට නිරාවරණය කරල තියන්නත් ඕන.

    :eek::eek::eek::eek::eek::eek:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    සතියකට සැරයක් වැලිකඩදාසියෙන් අල්ලනවා එච්චරයි බං.......
     
    • Like
    Reactions: AnuradhaRa