වල්ල මිරිකලා ඉස්පිරිතාලේ

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වල්ල මිරිකලා ඉස්පිරිතාලේ

    මැදිවියේ පසුවන කාන්තාවක් විසින් අසල්වැසි පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් ඉරා ලිංගේන්ද්‍රය දැඩි ලෙස මිරිකීමෙන් බරපතල තුවාල ලැබූ කැකිරාව මහවැලිසූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (04) පස්වරුවේ ප්‍රතිකාර සඳහා හදිසියේ කැකිරාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහල වෙත මාරු කරනු ලැබුවා.

    අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

    මෙම කාන්තාවගේ අඹ පැළයක් අදාළ පිරිමි පුද්ගලයාගේ ගවයෙකු විසින් කා දමා ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් බහින්බස්වූ දෙපාර්ශ්වය ගුටිබැට හුවමාරුවක් දක්වා ගොස් තිබෙනවා. සිද්ධියෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා දඹුල්ල හා අනුරාධපුරය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පැවසුනේ.

    එම කාන්තාවද කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුරය රෝහලට මාරුකර යවා තිබෙනවා.

    :shocked::shocked::shocked::shocked:

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    200_s.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එන පොට හොද නෑ වගේ කොල්ලනේ සෙට් එක ආරක්ෂා කරගන්න වෙනවා ඉස්සරහට ..
    දැන්ම තියල බෝල් ගාඩ් ඕඩර් කරපල්ලා :cool:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මරුසිරා;19528836 said:
    එන පොට හොද නෑ වගේ කොල්ලනේ සෙට් එක ආරක්ෂා කරගන්න වෙනවා ඉස්සරහට ..
    දැන්ම තියල බෝල් ගාඩ් ඕඩර් කරපල්ලා :cool:

    :lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මරුසිරා;19528836 said:
    එන පොට හොද නෑ වගේ කොල්ලනේ සෙට් එක ආරක්ෂා කරගන්න වෙනවා ඉස්සරහට ..
    දැන්ම තියල බෝල් ගාඩ් ඕඩර් කරපල්ලා :cool:

    Size-45mm-Male-Chastity-Stainless-Steel-Cock-Small-Cage-Men-font-b-Lock-b-font-Chastity.jpg