ehema lokuvatama vali karayek nemei. wali 5,6 kata witharai ahuvela thiyenne. 2nekwa maruva. ekek va mutilate kala echcharai
මම හෙන මැරයෙක් ඉස්සර
ඔක්කොම මට බයයි

කතාව දන්න ඉතින්ගහපුවට වඩ කාපුව වැඩී...වටේට හිටියේ වනන්න පටන් ගත්තම දුවන්න පටන්ගන්න හාල් කෑලි ටිකක්
හිතාගන්න පුලුවන්මොන වලිද ???? පන්සිල් රකින අපිට
හික්ඌට පොඩි මොලෙ අමාරුවක් තියනවා බන්
අපි ඉතින් මුකුත් කියන්න යන්නෙ නෑ, පොර හිතන් ඉන්නෙ අපි බයෙ ඉන්නව කියල.
මූනෙ ලේ තැල්මකුත් තියෙන්නෙඔය තෝරු මෝරු කවුරුත් පදිරි
මං පිටියට බහිද්දී
![]()
සුපිරි කතාව. තව පොඩ්ඩෙන් පෙම බඩේ. පස්සෙ කෙල්ලව හම්බවුනේ නැද්ද.බහුතරයේ ඉල්ලීම මත, පාසල් වියේදී මා හට සිදුවූ අතිශය ශෝකජනක සිදුවීමක් ඔබ හමුවේ පැවසීමටයි මා සුදානම් වන්නේ..
කරුණාකර සංවේදී අය මෙය කියවීමෙන් වලකින්න.
මේ සිදුවීම සිදුවුණේ අනූව දශකයේ අග භාගයේ සිට තවත් අවුරුදු 7ක් පමන එකතුකල පසු පැමිණෙන 2006 වර්ශයේ මා විසින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුනදීමට ආසන්න කාලවකවානුවකයි.
බහුතරයක් වලි කතා මෙන්ම මේ කතාවටත් හිරිමල් වියේ පසුවන යුවතියකගේ සම්බන්ධයක් තිබුණා.
කලක් තිස්සේ සිදුකෙරුනු කොකම් පෑම් හමුවේ ඇගේ විරුද්ධත්වයක් නැති වග හැඟී යාමෙන් මාගේ සිතෙහි පහලවුණ නව යොවුන් ආදර හැඟුම් බෝල්පොයින්ට් පෑන් තුඩෙන් එක්සයිස් පොතක පිටුවකට කැටි කිරීමෙන් අනතුරුව එම හසුන ඈ වෙත පිළිගැන්වූවා.
ඈ විසින් එම හසුන නොපැකිලිව බාරගත් නමුත්,
ඒ වන විටත් ඇගේ සිත් දිනා සිටි උසස් පෙළ පංතියේ අයියා වෙත හැරෙන තැපෑලෙන් එම හසුන ෆෝවර්ඩ් වී තිබුණා.
මගේ අදහසනම්, ඇයට ලිපියෙහි ඇතුලත් කරුණු තේරුම් ගැනීමේ අපහසුව නිසා එය තේරුම් කරගැනීමට උසස්පෙළ අයියාට ලිපිය දෙන්නට ඇති. යන්නයි.
කෙසේ වෙතත් ලිපිය කියවීමෙන් මද කිපුනු උ.පෙ අයියා සිය මිතුරු සගයන්ද පිරිවරා මා සොයා පැමිණියා.
අවවාද, අනුශාසනා රැසක් සමග කුඩා අතුල් පහරක් දී පිටවීමට සැරසුනු උ.පෙ. අයියෙගෙන්, මාගේ පාලනයෙන් ගිලිහුන අමන මුඛ ද්වාරය විවෘත්ත වී.
"ඇයි උඹ ඒකිගෙ අප්පද" යැයි විමසා සිටියා....
අහෝ තිතකි ඉරකි කොමාවකි.. මතක එපමනකි..
දෙපයින් සිට ගැනීමේ හැකියාව මද වෙලාවකින් පැමිණියත්.
මාගේ මුඛය සිරවී ඇති බවක් දැනුනා.
මද වේලාවකින් මුඛය පියවීමට බැරි ඇයිදැයි සොයා බැලූ කල, ගුලිවී සිරවී තිබූ පෙම් හසුන මාගේ මුඛය තුල තිබී මටම හමු වූවා......
ඇත්ත.prathi wadiyata awasthawak denna epa...
aniwa paligannawa...
athin pain nathuwa molen game eka gahanna eka thamai wadagath
barima thanak awoth ithin atha payath issenna puluwan.
ඒක මරු අයිඩියා එක.අපරාදේ... උබට චොකලට් එකක් වගේ දෙන්න තිබ්බේ.. අඩුමතරමේ ආපහු උඹටම හරි කන්න හම්බවෙනවා එහෙනන්...![]()
![]()
හික්.සිරාවට බං..
ඔහොම රිටන් වෙනව කියල දන්නවනං, චොකලට් කෙසේ වෙතත් දවල්ට කන්න ගෙනියන බත් මුල දෙනව.
එහෙම උනානං පාසල් ජීවිතේ පළමු වතාවට නව වාර්ථාවක් තබමින්, පෙරේත පාප මිත්‍රයින්ගෙන් වෙන් වෙලා තනියම බත් එක බුදින්න තිබුණ.
කතාව කියන්නගහලත් තියේ, ගුටිකාලත් තියේ, තැපෑලෙන් ගහලත් තියේ. වැඩිහරියක් ගැහුවෙ තැපෑලෙන් නිසා දෙපාරයි ගුටි කාල තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙන් පස්සෙ වලිදාගන නැත.
මාම බැනපු එක හරි. එහෙමත් පිට උන්ට ගහනවද ඉස්කෝලෙ වලි වලට. මාමට යකා නගින්න ඇති.මන් දවසක් කොල්ලෙක්ට ගහලා..නමයේ වසරේදී...පස්සේ අපේ ගෙදරට උන්ගේ අම්මා කෝල් කරා...ආන්ස්වර් කරේ අපේ අම්මා....එදා ගෙදර නෑදෑ කට්ටිය ඇවිත් හිටිය නිසා අම්මා වැඩිය ඒක ගනන් ගත්තේ නෑ...පස්සේ හවස් වෙද්දී ගහපු එකාගේ අම්මා ඇවිල්ලා අපේ ගේ ගාවට...මට මුකුත් කරගන්නත් බෑ ගෙදර නෑදෑ කට්ටිය ඉන්න නිසා....මන් ශේප් එකේ කිව්වා "ඇන්ටි අපි මේක පොඩ්ඩක් අරහෙට ගිහින් කතා කරලා විසදගමු ගෙවල් ඉස්සරහ කෑ ගහන්න එපා නෑදෑයෝ ඇවිත් ඉන්නේ" කියලා...ඒත් ඇන්ටි අහන පාටක් නෑ...අපේ අම්මට එලියට එන්න කියලා කෑ ගැහුවා....පස්සේ අම්මයි නෑදෑයොයි, වටේ පිටේ ගෙවල් වල උන් ඔක්කොම එලියට එද්දීම අර ඇන්ටි මට ඇරියනේ දස කනේ පාරක්....ලැජ්ජාවට මන් ඔලුව ඉස්සුවෙත් නෑ කනේ පාර කාලා ගල් ගැහිලා වගේ හිටියා....පස්සේ හෙන වලියක් ගිහිල්ලා අපේ මාමා බැනලා ඒ ඇන්ටිට, හෙන කේස් එකක් ගියා...හැබැයි නෑදෑ ගෙවල් වල මට තාම අර සීන් එක කියලා විහිලු කරනවා....
මාත් ඉතින් එව්වා පොඩි කාලෙනේ කියලා ශේප් වෙනවා..ඉහි..ඉහි...
![]()
උඹේ කතාවනම් දාන්න එපා අයියෙ.ehema lokuvatama vali karayek nemei. wali 5,6 kata witharai ahuvela thiyenne. 2nekwa maruva. ekek va mutilate kala echcharai![]()
ඉතුරු කතාවත් දාපන් ඉතින්දෙවෙනි කතාව..
මේක ටිකක් දෙමළ චිත්‍රපටි ගේමක්.
මේ සීන් එක වෙනකොට ඉස්කෝලෙ a/l පන්තියෙ අවසාන අවුරුද්දෙ. එතකොට විභාගෙ කිට්ටු වෙලා හින්ද අපේ පංති වල එවුන් ඉස්කෝලෙ එනව අඩුයි. පංතියටම හිටියෙ කොල්ලො 4ක් විතර.
ඔය අතරෙ හිටපු අපේ එකෙක් 12 වසරෙ පංතියක කොල්ලෙක් එක්ක කොක්කක් පටලවගෙන ඒකට හොඳටම ගහල, මුකුත් නොවුන ගානට පංතියට වැදිල හිටිය.
ටික වෙලාවක් යනකොට 12 පංතියෙ හෙන සෙට් එකක් අපේ පංතියට කඩා වැදුන. අපි හතර දෙනත් අතට අහුවෙන කොසු, පුටු, මේස ලාච්චු වලින් ආපු සෙට් එකටම හොඳට නෙලුව.
කොහොම හරි අපි හතරදෙනා අතින් 15ක විතර කණ්ඩායමක් තුවාල ලබල තිබුණ.
මුලින්ම සද්දෙ දාගෙන ඇතුලට ආපු කීපදෙනාට තමයි හොඳටම පූජාව හම්බවුණේ.
උං ටික ගුටිකනව දැකලද කොහෙද 12පංතියෙ අනික් එවුන් පංතියෙ දොරකඩ හිටියට ඇතුලට කඩාවැදුනෙ නෑ.
අන්තිමට ගුටිකාපු සෙට් එකම නඩුවේ චූදිතයො බවට පත්වුණා.
ජූරි සභාවෙ ඒකමතික තීරණය වුණේ, මොන හේතුවකටවත් 12 එවුන්ට 13 සෙක්ශන් එකට පනින්න අයිතියක් නෑ. කියන එක.
අපිට පසු කාලීනව 12 එවුන්ගෙන් රිටන් එකත් හම්බවුණා. ඒක පස්සෙ දාන්නං.
ඔවු ඔවු ඉස්කෝලෙ වලි හැම එකක්ම ජංගි තමයි.ඕනම වලියක මුල බලපන්..කොහෙන් හරි කිඹි කේස් එකක් ගෑවිලා තියෙනවා
මං කියන්නද උඹ අර සිංහලෙන් ටයිප් කරලා ඉල්ලපු ටික?muge mole kuruwal wela tynne bn ekai mu me wage comments danne
ubala mkt hithanna epa![]()
![]()
![]()

ඒක නියම ටොපියසාමාන්යෙයන් අපේ ඉස්කෝලෙ 12 සයන්ස් උන් තමා පොරවල්. හේතුව සයන්ස් පන්ති තිබුනා 10ක්. කොමස් පන්ති දෙකයි , ආට් පන්ති එකයි. 13 උන් වලිවලට පැටලෙන්නෙ නෑ. උන් ගෞරවාන්විතව පැන්ෂන් යන්න ඉන්න නිසා. 12 සෙට් එක තමා රන්කරන්නෙ. කොමස් , ආට් උනු වලි දාගන්නෙත් නෑ.
ගොඩක් ප්‍රිෆෙක්ට්ස්ලත් ඉන්නෙ 12 වසරෙන් තමා ඇක්ටිව් ඩියුටි. 13 උන් විභාගෙට ලෑස්තිවෙනවනෙ. එක්තරා ශිෂ්‍ය නායකයෙක් හිටියා බැජ් එකම උට වැඩිය කැමති නෑ. හේතුව තමා ඌ සර්ලත් එක්ක ගොඩක් ෆිට්. උගෙ නම මුලට “දෙන“+ කියල ප්‍රීෆික්ස් එකකුත් වැටිලා තිබ්බා ඒ නිසා. දවසක් දා බුවා හෙන අවුල් මූඩ් එකෙන් බැජ් එකේ කීපදෙනෙකුට කතාකරලා දුක හිතෙන කතාවක් කියලා තිබුනා.
ගොඩක් උන් ඉස්කෝලෙ නොහිටියත් හිටපු සයන්ස් සෙට් එක ඒ වෙලේ රැස් උනා. උගෙ ශෝකාලාපය අහන්න. උගෙ ශෝකාලාපය තමා දහය වසරේ බුවෙක් මුට කණට ගහලා.
උදේ ගේට්ටුව ගාවදි කොණ්ඩේ අල්ලල දුන්න තරහට, දහය වසරේ එකෙක් තව කීපදෙනෙක් එක්ක මූ මධ්‍ය අංශෙට මොකකට හරි ගිය වෙලාවක අල්ලලා මුට කණට ගහලා.
උන් දන්නවා 12 උන් මූව ගණන් ගන්නෙ නෑ කියලා. ඒ නිසා රිටැලියේෂන් එකක් වෙන්නෑ කියලා උන් උපකල්පනය කරලා තිබුනා. හැබැයි මිත්‍රවරුණි උන්ට වැරදිලා තිබුනා. ඒ එක්සෑම් අන්තිම දවස ඉස්කෝලෙටම. අපේ උන්ට තිබ්බ පේපර් එක 10 වෙනකොට ඉවරවෙලා තිබුන නිසා කට්ටිය බෝරීන් මූඩ් එකට වැටිලා තිබුනෙ කරන්න දෙයක් නැතිව. ෂෝට් ලීව් එකක් දාල කොහෙට හරි මංගච්චන්න ඉද්දි තමා මේ ආරංචිය ආවේ.
දැං මේකට මොකද කරන්නෙ කියලා සාකච්චා කරනකොට කවුරුහරි යෝජනාවක් ගෙනාව ඊශ්‍රායල් පන්නයේ.. Eliminating current threats and future threats. මොකද්ද මිත්‍රවරුනි යෝජනාව. යෝජනාව තමා පන්ති 8ක් සහිත, එක පන්තියක 40ක් පමණ සිටින මුලු දහය වසරේම උන්ට නෙලීම. වැඩිය නෙමෙයි. සිද්දියට සම්බන්ධ නැති උන්ට කම්මුල් දෙකට කනේ පාර දෙකයි. සම්බන්ධ සෙට් එකට ඊට අමතරව ගුටි පූජාවක්.
ඉතින් මිත්‍රවරුණි කුඩා කන්ඩායම් වශයෙන් පාසල පුරා දහය වසරේ උන් සොයාගියා. විභාගෙ ඉවරවෙලා පුස්තකාලෙ හිටපු දහය වසරේ උන්ට , පිට්ටනියේ සෙල්ලං කර කර හිටපු උන්ට, කැන්ටිමට වෙලා හිටපු උන්ට, ඉස්කෝලෙ පුරා ඇවිද ඇවිද හිටපු උන්ට. ආදී වශයෙන් සියල්ලටම පෝරියල් එක ලැබුනා. පන්ති දෙකක් තිබුනා ඒ වෙනකොටත් විභාගෙ තිබ්බ. උන්ට විභාගෙ ඉවරවෙනකල් ඉඳලා එළියට ආවට පස්සෙ පෝරියල් එක ලැබුනා. හැම එකාටම ගහන්න කලින් ගහන්න හේතුවත් කියලා තිබුනා. සිද්දියට සම්බන්ධ උන් ටික වෙනම අරගන කෙටි නඩු විභාගයක් පවත්වලා උන් වරද පිළිගත්තාට පස්සෙ ගුටිකාපු ප්‍රිෙෆක්ට් මහතාට අවස්ථාව ලබාදුන්නා උන්ට ගහන්න. ඊට පස්සෙ එතන හිටපු අනිත් උන්ගෙන් තෝරාගත් පිරිසකට ඉඩදුන්නා උන්ට අමතර තව සුට්ටක් නෙලන්න. ඕවර් ගියේ නෑ... එදින පටන් පොඩි පන්තිවල එකෙක් උසස් පෙල පන්ති වල උන් දිහා රවලා වත් බැලුවේ නෑ කියලයි රට්ටු කියන්නෙ. මේවා ඉතිං දැං අවුරුදු පහලවකට විතර එහා සිද්දි.
ඉතින් මේ මහා රිටැලියේෂන් එක වෙලාවෙ සමහර අයියලාට තමන්ගෙ මල්ලිලාට, කසින්ලාට, නෑදෑයන්ට පවා ගහන්න සිද්ද උනා. කොරන්න දෙයක් නෑ. ගැහුවාලු ඉතිං...
පික්සුද පික්සුද?@Solo Rider අර ටවුම පැත්තෙන් එද්දි ඉස්කොලෙ තාප්පෙ පටන් ගන්න තැනම පෝස්ටර් නාවන තැන එකෙක්ට පිහියෙන් ඇන්නේ ඔබතුමා උ.පෙ. වගේ ඉන්න කාලෙද?
වලිය දැක්ක ගමන් අනිත් පැත්තට යන්ඩ ඇතිපික්සුද පික්සුද?
ඒ වෙලේ සෝලෝ ගැමි ගෙදරින් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන ගමන් ඉදලා තියෙන්නේ
Dan mokada thathweeමම හෙන මැරයෙක් ඉස්සර
ඔක්කොම මට බයයි
මේ දවස් වල අනික් උන්ගෙන් බයිට් වීමක් තමා පෙන්නුම් කරන්නෙDan mokada thathwee

මං කියන්නද උඹ අර සිංහලෙන් ටයිප් කරලා ඉල්ලපු ටික?![]()

උඹ වැඩිපුර කරල තියෙන්නෙ ගුටිකන එකනෙ.ඉස්කෝලෙ 12, 13 වලියෙ ඉතුරු කොටස.... (ඉතුරු කොටස කිවුවට අතුරුඵලය)
මේ කෙලිය වුනේ ගම්පහ ටව්න් එකේදි
මතක විදිහට එදා තිබුණෙ කෙමස්ට්‍රි ක්ලාස් එකක්,
මොකක් හරි අහේතුවකට එදා අපේ කස්ටිය කවුරුත් හිටියෙ නෑ.
යාළුවො කවුරුත් නොහිටපු නිසයි, කෙමස්ට්‍රි විශයට මගේ තිබුණ උනන්දුව සහ ආසාව වැඩි කමයි නිසා එදා ක්ලාස් නොගිහින්,
මොන්ටාන එකට හැරෙන පාර ලඟ කඩේක අගු පිලට වෙලා බස් ස්ටෑන්ඩ් එක දිහා බලාගෙන මොන බස් එකේද නගින්නෙ කියල හිත හිතා හිටිය.
එහෙම ඉන්නකොට,
හොඳට දැකල පුරුදු මූණක් තියන එකෙක් තවත් හය හත් දෙනෙක් එක්ක මගේ පැත්තට විදගෙන එනව දැක්ක.
මිනිහ කවුද කියල මීටර් වෙන්නත් කලින්ම, උඹ චන්ඩියෙක්ද යකෝ කියල අහගෙනම කණ හරහා පාරක් වැදුන. ඒත් එක්කම තවත් පොල්අඩි පාරවල් හත අටක් වැදුන. උන් මොනව කිවුවද කියලනං මතක නෑ.
කොහොමහරි එදා වලියට හිටපු අපේ උන් හතරදෙනාටම අඩු වැඩි වශයෙන් වෙන වෙනම සබ්බුව හම්බවෙලා තිබුණ.
පසුවට ආරංචි වුණ විදිහට 12 පංතියෙ අපේ ආගන්තුක සත්කාර විඳගත්ත කස්ටිය අතරින් එකෙකුගෙ අයිය කෙනෙකුගෙ හිතවත් පාර්ශවයක් මාර්ඝයෙන් තමයි අපිට ගම්පහ ටවුන් එකේදිම රිටන් එක හම්බ වෙලා තියෙන්නෙ.
ඒ කාලෙ හොදට ගුටි කාපු නිසා වෙන්න ඇති පොර දැන් පාඩුවෙ ඇන්ජිමක් ගලොගෙන, වඩු වැඩ කරගෙන ඉන්නෙඋඹ වැඩිපුර කරල තියෙන්නෙ ගුටිකන එකනෙ.