වලු කසන්නෝ ඇතුලට වරෙන්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    පිරිසිදුවට හිටපන්
    පිරිසිදු කමට හිටියත් එනවා බ්‍රෝ. මටත් කාලෙකට හැදෙන්නේ. හැමදාම නානවා. අන්ඩ්වෙයා එක දවසට වඩා අදින්නේ නැ. එත් අවා. ඩොක්ටම කිව්වා වැඩිය වතුර ගාවන්න එපා කියල සතියක් යනකල්. එක එක උන්ට එක එක විදියට එනවා. රස්නේ හින්ද වෙන්නත් පුළුවන්ලු.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    yako oka bowena ledak..
    angapura yanna puluwan, oluwata gihin thana thana kondeth yanawa samaharunge..
    umba katata ganna katha karanawa..

    පිරිසිදු කමට හිටියත් එනවා බ්‍රෝ. මටත් කාලෙකට හැදෙන්නේ. හැමදාම නානවා. අන්ඩ්වෙයා එක දවසට වඩා අදින්නේ නැ. එත් අවා. ඩොක්ටම කිව්වා වැඩිය වතුර ගාවන්න එපා කියල සතියක් යනකල්. එක එක උන්ට එක එක විදියට එනවා. රස්නේ හින්ද වෙන්නත් පුළුවන්ලු.
    oka bowena ledak, thiyana ekek allapu deyak api alluwath hadenna puluwan..
    fungas walata godak kal eliye survive wenna puluwan, virus bacteria wage nemei..
    apirisidu unta hadenna chance eka wadi mokada unge ange e environment eka thiyanawa, habai normal untath hadenawa..
    ------ Post added on Apr 22, 2024 at 4:00 PM
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Terbiderm cream ekata wada tablet eka thama honda.....awrudu 15 kalin hadila .. pharmacy eke buwa dunna.. dawas 10 bonna kiwwa..hariyata ma waradanne nathuwa..

    Edain passe aye awe ma na..
     
    • Like
    Reactions: Lovtus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    AnuradhaRa

    Well-known member
  • හොද වෙනකං ලංකට් අදින්න එපා

    බේබි සබං පාවිච්චි කරන්න

    Beclomin තමා මරු
    නොකඩා එක දිගට සති තුනක්වත් ගාන්න. කැසිල්ල නැවතුනා කියල ගාන එක නැවැත්තුවොත් ආයෙ එන්න පුලුවන්
     
    • Like
    Reactions: Lovtus

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C

    වලු කසන්නෝ Assemble...​

    Scratching Sexually Transmitted Disease GIF by BLoafX
     
    • Haha
    Reactions: Lovtus

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    ගලි බවුසර් කියල නම දාපන් උබ එක්ක බුදියන්න එන ගෑනුන්ට.
     
    • Like
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • මටත් ඕක ආව
    මං හොද කරගත්ත
    දැං හොද වෙලා අවුරුදු ගාණක්

    ගෙදරම ඉන්න නිසා
    මං අන්ඩවෙයා අදින්නෙම නෑනෙ..
    කඩේකට ගියොත් ඒ ටිකට විතරයි
    බේබි සබං මුලු ඇගටම ගාන්නෙ..

    ජංගි ලංකට් අදින්න එපා
    අර ෂෝට වගේ තියෙන ලංකට් එක අදින්න
    ජංගි ලංකට් එකේ දාරෙට කැපෙනව වගේ නැත්තං
     
    • Love
    Reactions: pcud