වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වසරෙ චාටර්ම පුද්ගලයා තොරමු :lol: ඔහුට හිමි නිසි තැන ලබා දෙන්න එය ඔබලා සැමගෙ වගකිමයි :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::shocked::( මාව කවුරුත් මේ ගැන දැනුවත් කරේ නැහැ..ජේසන් තමා බන් ඕක දාන්න කිව්වේ ඔහොම :(:(:(



    ජේසා ඡන්දෙන් දිනන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සහයෝගය දෙනවා වගේ.....:nerd:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ජේසා ඡන්දෙන් දිනන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සහයෝගය දෙනවා වගේ.....:nerd:

    ඔව්...ඌට වෝට් කරල වැල ලින්ක් එක PM එකක් දාල ඉල්ලගනින් :cool::cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    dawuldena_20151231-33.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කළු චරිත කිව්වම අදාළ කරගන්න ඕන නිර්ණායකයන් මොනවද? නිර්ණායකයන් අනුව කළු චරිත වල පෙළගැස්ම වෙනස් වෙන්න පුලුවන්. නිර්ණායකයන් නැතුව කළු චරිත තෝරන්න ගියාම වෙන්නේ මිනිස්සු තමන් නරකයි කියලා හිතන එකාට කතිරේ ගහන එකයි. එතකොට මේකේ වළි වලට පැටලිලා උන් කරන්නේ උන්ගේ තරහා කාරයන්ට කතිරේ ගහනවා, උන් උන් තරහා උනාට ඌ වසරේ කළු චරිතයක් වෙන්නෙ නෑනේ? ඒක නිසා යම් කිසි විධිමත් විදියට නිර්නා‍යකයන් සහිතව කළු චරිතය තෝරනවා නම් හොදයි. උබලට තිබ්බේ, යම් නිර්ණායකයන් සෙට් එකක් දාලා, කට්ටියට රේට් කරන්න කියන එකයි. රේට් කරද්දි ,ඇයි එහෙම කළු වෙන්නේ කියලා පෲෆ් 1 කුත් දාන්න කිව්වා නම් හොදයි හරියටම නිර්ණායකයට සෙට්වෙනවද කියලා බලන්න.එහෙම සෙට් වෙන්නේ නැත්නම් ඒ ජන්දය අයින් කරනවා. කළු චරිතයක් තෝරනවා නම්, ඒකේ අරමුණ වෙන්න ඕනේ ,මේ පහළ වෙන දේවල් ඩිස්කරේජ් කරන එකයි. එතකොට කවුරු හරි එකෙක් මේ පහළ දේවල් කරනවා නම් ඌ දන්නවා ඌ අන්තිමටම කමියුනිටි එකේ කළු චරිතයක් වෙලා නතර වෙන්නේ කියලා, ඒක නිසා ගොඩක් එවුන් මේ පහළ ඒවා කරන්න පැකිලෙනවා, ඒකෙන් අන්තිමටම එළකිරි එකට හොදක් වෙනවා මොකද කට්ටිය මේ පහළ ඒවා නොකර ඉන්න වග බලාගන්න නිසා, මේ කොච්චර කරත් ෆේක් නවත්වන්න බෑ නමුත් රියල් එකෞන්ට් වලින් එළකිරි එකට වෙන නොගැලපෙන වැඩ නවත්ගන්න පුලුවන් වෙයි. ඒ මොකක් වත් නැතුව ඔහේ කළු චරිත තෝරන එක මඩ පාරවල් වලට සහයෝගය දීමක් විතරයි.

    1.හැංගිලා රෙප් කපන
    2.ප්‍රසිද්ධියේ කුණු හරුප කියන? (ඔක්කොම උන් කුණු හරුප කියනවා තමයි :lol: නමුත් මෙතන අපි සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් කුණු හරුප කියන එකාව)
    3. කාටවත් වැඩ කට නැති හිස් ත්‍රේඩ්/පෝස්ට් දාන? (හැමෝම ඉදලා හිටලා දානවා, ඒක නිසා අපි මෙතන සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් මේ වැඩේ කරන එකාව)
    4. ෆේක් හදලා මෙම්බර්ස්ලාට හිරිහැර කරන
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට වෝට් කල්ල තියෙන්නෙ toiya විතරයි :( :(
    ඌ විතරයි මේකෙ හොඳ යාලුවෙක්ට ඉන්නෙ :( :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං තරහ වෙන්න එපා.....
    පැටිය මල්ලි සහ ජේසන් මේකට දාපු එකට නං මම මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා......
    මොකද උන් දෙන්නව නොමිනේට් කරල තිබ්බේ හුදෙක් ෆන් එකට උන් ගේ ම යාළුවන්.......
    උන් දෙන්න මේකේ කළු චරිත නෙවෙයි කොහොමටවත්......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං තරහ වෙන්න එපා.....
    පැටිය මල්ලි සහ ජේසන් මේකට දාපු එකට නං මම මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා......
    මොකද උන් දෙන්නව නොමිනේට් කරල තිබ්බේ හුදෙක් ෆන් එකට උන් ගේ ම යාළුවන්.......
    උන් දෙන්න මේකේ කළු චරිත නෙවෙයි කොහොමටවත්......



    අනේ මන්දා:dull::dull::dull:....අපහාස කරන්න නෙවේනේ මේක තෝරන්නේ ඉතින්:cool:......

    අනික බය වෙන්න එපා...ඇන්ටි බීබීයාගෙන් කප් එක උදුරගන්න බෑ කාටවත් :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං තරහ වෙන්න එපා.....
    පැටිය මල්ලි සහ ජේසන් මේකට දාපු එකට නං මම මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා......
    මොකද උන් දෙන්නව නොමිනේට් කරල තිබ්බේ හුදෙක් ෆන් එකට උන් ගේ ම යාළුවන්.......
    උන් දෙන්න මේකේ කළු චරිත නෙවෙයි කොහොමටවත්......

    කවුරුත් මේකේ කළු චරිතේට හිටිය කියල ඕක සීරියස් අරන් කාවත් පහත හෙලන්නේ නැහැනේ බන්...ආතල් එකටනේ කරන්නේ..අනික ඕක උන්ට දිනන්න බැහැ..ෆන් එකට යෝජනා කරපු එවුන්ම ෆන් එකට වෝට් කරයි..:):)
     
    Status
    Not open for further replies.