මාව කවුරුත් මේ ගැන දැනුවත් කරේ නැහැ..ජේසන් තමා බන් ඕක දාන්න කිව්වේ ඔහොම
![]()

ජේසා ඡන්දෙන් දිනන්න මැතිවරණ ප්රචණ්ඩ ක්රියා වලට සහයෝගය දෙනවා වගේ.....![]()

නමුත් මෙතන අපි සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් කුණු හරුප කියන එකාව)

මට වෝට් කල්ල තියෙන්නෙ toiya විතරයි![]()
ඌ විතරයි මේකෙ හොඳ යාලුවෙක්ට ඉන්නෙ![]()
![]()
ඌට ඌම වෝට් කරගෙන![]()

මචං තරහ වෙන්න එපා.....
පැටිය මල්ලි සහ ජේසන් මේකට දාපු එකට නං මම මගේ දැඩි විරෝධය ප්රකාශ කරනවා......
මොකද උන් දෙන්නව නොමිනේට් කරල තිබ්බේ හුදෙක් ෆන් එකට උන් ගේ ම යාළුවන්.......
උන් දෙන්න මේකේ කළු චරිත නෙවෙයි කොහොමටවත්......

....අපහාස කරන්න නෙවේනේ මේක තෝරන්නේ ඉතින්
......
අනේ මන්දා....අපහාස කරන්න නෙවේනේ මේක තෝරන්නේ ඉතින්
......
අනික බය වෙන්න එපා...ඇන්ටි බීබීයාගෙන් කප් එක උදුරගන්න බෑ කාටවත්![]()