.::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.

වසරේ හොඳම ත්‍රඩ්

  • Stock Market for Beginners Part II :- by Thief

    Votes: 0 0.0%
  • Sony Ericsson Android වැඩකාරයෝ :D :P :- by Thilinacba

    Votes: 0 0.0%

  • Total voters
    366
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    11.gif
    SP22614
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur :- by dj ice cold
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ :- by SP22614
    ANDROID වැඩකාරයෝ :- by චිරි චිරි වැස්ස
    Sony Ericsson Android වැඩකාරයෝ :- by Thilinacba
    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු :- by රත්තරං

    මේ ටික ගොඩක් හොඳයි,

    ♥ █ ♥ █ ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය █ ♥ █ ♥ █ :- by sasliit
    \-♥**♪♫.. MOVIE HUB ..♪♫**♥-/ :- by maheshsenadheera

    ත්‍රෙඩ් දෙක හොඳයි, හොඳම ත්‍රෙඩ් එක වීමට මගේ දැක්ම අනුව තරමක් සුදුසු මදී.

    Stock Market ත්‍රෙඩ් එක ගොඩක් හොඳයි, ඒත් ත්‍රෙඩ් 3ක් දාලා දෙන්නෙක්ගේ අවස්ථාව නැතිකරපු එකට සංවිධායකයන්ට චෝදනාකරනවා. දැන් කියන්න එපා මට හොඳ ඒවා යෝජනා කරන්න තිබ්බනේ කියලා. සංවිධායකයෝ මේ වගේ ප්‍රධානම සම්මානයක් සඳහා තව ත්‍රෙඩ් හොයලා බලන්න අවශ්‍යයි.

    I prefer technical threads, So I vote SP22614
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    :yes::yes::yes::yes:
    එලකිරි බූත කොටුවටත් අවස්තාවක් දෙන්න තිබ්බ... :rolleyes::confused:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතෙක් අප පැවැත්වූ ඡන්ද විමසීම් වලින් ඉතාමත් තරගකාරී අවස්ථාවක් මේ වනවිට පැමිණ තිබෙනවා..
    තරගකරුවන් දෙදෙනෙකු ඉතා ප්‍රභල තරගයක් එකිනෙකාට ලබා දෙමින්
    දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් හිමි කරගනිමින් සම සමව තරගකරමින් සිටිනවා...
    ඔබත් ඔබගේ ඡන්දය ඉක්මනින් ලබාදෙන්න..
    මේ ගතවන්නේ අවසාන පැය කිහිපයයි....
     
    • Like
    Reactions: gayankuwait