වහල්ලු පව්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එකත් හරියට නිකන් ජනාදිපති මයිත්‍රී එත් තීරණ ගන්නේ ආණ්ඩුව කරන්නේ කොටින්ම කිව්වොත් රට පාලනේ කරන්නේ රනිල් වගේ.... :lol::lol::lol::lol::lol::lol:

    මය්ට්‍රි නමට ජනපති
    රනිල පාලනේ
    මහින්ද පරයට නං ඉඩක් ඇත්තෙම නෑ
    මැරුණම වළලලා දානවා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් අපිටත් ඕනා ඒක
    මහින්ද කරියවත් වළලලා දාන්න ඕනා
    මහින්දව නෙවෙයි බන් අර පොනිල්ව වලලන්න ඕනේ.. මහින්ද කවුද බන් දැන් මහින්ද කියන්නේ මේවෙනකොට බලයක් නැති කෙනෙක් නේ:shocked::shocked::shocked:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    30jlilj.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්දව නෙවෙයි බන් අර පොනිල්ව වලලන්න ඕනේ.. මහින්ද කවුද බන් දැන් මහින්ද කියන්නේ මේවෙනකොට බලයක් නැති කෙනෙක් නේ:shocked::shocked::shocked:

    උබට කීයක් හම්බ වෙනවද බන් මහින්දගේ media unit එකෙන්? :dull:
    කොයිවෙලාවේ බැලුවත් උබ මේකේ මහින්දට කඩේ යනවනේ. උබට නම් අනිවාර්යෙන්ම පඩියක් හම්බ වෙනවා ඇති. ලක්ෂයක් වත් හම්බ වෙනවා ඇති නේ? :P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබට කීයක් හම්බ වෙනවද බන් මහින්දගේ media unit එකෙන්? :dull:
    කොයිවෙලාවේ බැලුවත් උබ මේකේ මහින්දට කඩේ යනවනේ. උබට නම් අනිවාර්යෙන්ම පඩියක් හම්බ වෙනවා ඇති. ලක්ෂයක් වත් හම්බ වෙනවා ඇති නේ? :P
    අද මහින්ද ඉන්න තැන උඹ හිටියත් මම උඹ වෙනුවෙන් කතා කරනවා.. මොකද මේ මුළු රට වැසියන්ටම අභය දානය දුන්න කෙනා නිසා.. එච්චරයි... අනිත් එක මේ එළකිරියේ යහපාලනයට මුවා වෙලා කොටියට ඩයස්පෝරාවට හම්භයට කඩේ යන එවුන් ඉන්න තාක්කල් මම උන්ට විරුද්ධව කතා කාරනවා.. මහින්ද හිටියත් එකයි නැතත් එකයි...:yes::yes::yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අද මහින්ද ඉන්න තැන උඹ හිටියත් මම උඹ වෙනුවෙන් කතා කරනවා.. මොකද මේ මුළු රට වැසියන්ටම අභය දානය දුන්න කෙනා නිසා.. එච්චරයි... අනිත් එක මේ එළකිරියේ යහපාලනයට මුවා වෙලා කොටියට ඩයස්පෝරාවට හමයට කඩේ යන එවුන් ඉන්න තාක්කල් මම උන්ට විරුද්ධව කතා කාරනවා.. මහින්ද හිටියත් එකයි නැතත් එකයි...:yes::yes::yes:

    :) ah ela.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව ඔන්න ඉෂ්ට වුනා...:yes::yes::yes:
    මහින්ද රාජපක්‍ෂ රැලියට අවා.. දැන් සනීපද...
    මෙහෙ වර http://www.elakiri.com/forum/showthread.php?t=1681636

    සනීප නෑ තව පඩයක් ගියා..:lol::lol: ලොල් stage එකට නගින්න කොන්ද පන නැති ගං බිජ්ජන්ට කඩේ යන්නෙ උබලා වගේ උපන්ගෙයි වහල්ල්ලු තමයි. :P:P
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    මේවා දකිද්දි පුකෙනුත් හිනා යනවා.. සිරාවටම මට පඩයක් ගියා ඕයි.. බලපන් අනාත වහල්ලු දඟලන දැගලිල්ලක්..:D:D:yes::yes:

    නැති පොහින්ද කෙනෙක්ව මවන්න හදනවා.. :baffled::baffled:


    10403253_1459532987673592_1089901862821617645_n.png


    ඇයි උබට ජන ගංගාව නිසා කටට ගන්න ලැජ්ජ හිතුනද ? :dull: ඔහොමනම් බෑ යහපාලන ලොල්ලො. :nerd:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩේ කියන්නෙ බං කොච්චර සෙනග හිටියත් මහින්දයා ගෙදරනෙ ඇයි බං ඒ

    ෙසනග නැත්තන්ෙන ෙබාල ස්ෙට්ප් එකට නැගල ෙගන්න ගන්න ඔ්නි... ඉන්නවා නන් ෙමාකටද අාෙය නගින්ෙන? :P:P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ෙසනග නැත්තන්ෙන ෙබාල ස්ෙට්ප් එකට නැගල ෙගන්න ගන්න ඔ්නි... ඉන්නවා නන් ෙමාකටද අාෙය නගින්ෙන? :P:P
    ජබුක් :lol:
    :lol::lol: