Ada ayeth wassa
dilrasan Well-known member Oct 30, 2007 42,787 1 4,867 113 40 හත් ඉලව්වෙ! Aug 28, 2023 #42 poddak wahala...dan ayeth poddak wahinna patan gaththa...mage kude nathi wela oi..themenna weida danne naha ada...
poddak wahala...dan ayeth poddak wahinna patan gaththa...mage kude nathi wela oi..themenna weida danne naha ada...
marindi Well-known member Jun 14, 2023 1,120 1,395 113 Aug 28, 2023 #43 තඩි කළුවක් අවා කොහෙද කැම්රි හුලගක් ඇවිත් ගහගෙන ගිය බන්
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Aug 28, 2023 #44 හැම තැනම පිරිත් කියනව ද ඒ කියන්නෙ...
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Aug 28, 2023 #45 hodai mehet vahinawa....digatama sati 2 vitara vassanam lankawa goda, nattam paw bn minissui satthuthi
hodai mehet vahinawa....digatama sati 2 vitara vassanam lankawa goda, nattam paw bn minissui satthuthi
N nalin0001 Well-known member Jun 12, 2014 19,975 34,408 113 Aug 28, 2023 #46 ඔය ජුන්ඩක් වැස්සට හරිහමන් වැස්සක් නෑ මේ අවුරුද්දට. එල් නිනෝ බොරු වෙන්න බෑ බොලව් Reactions: TechnWeb
marindi Well-known member Jun 14, 2023 1,120 1,395 113 Aug 28, 2023 #47 nalin0001 said: ඔය ජුන්ඩක් වැස්සට හරිහමන් වැස්සක් නෑ මේ අවුරුද්දට. එල් නිනෝ බොරු වෙන්න බෑ බොලව් Click to expand... ඒවගේම වහින්න ගත්තම බලපන්කො හික් ගැවෙයි
nalin0001 said: ඔය ජුන්ඩක් වැස්සට හරිහමන් වැස්සක් නෑ මේ අවුරුද්දට. එල් නිනෝ බොරු වෙන්න බෑ බොලව් Click to expand... ඒවගේම වහින්න ගත්තම බලපන්කො හික් ගැවෙයි