wahinawa wutto, rajagiriya

Vinadi 5 I ban wasseබොරු නොදා ඉදපන්... මාත් ඉන්නේ රාජගිරිය වැට මායිමේ....![]()
Rathnapura - මම - Awissawelleඅඩෝ ඊයේත් අපිට වැස්ස. උබ ඉන්නේ කොහෙද
අපෝ තොපිට වහින්න ගත්තාම ගංවතුර දෙන්නම වහින්න එපායනේ. පොඩ්ඩක් හිටපන් අනිත් තැන් ටීකට බෙදල එයි.Rathnapura - මම - Awissawelle![]()
අපෝ තොපිට වහින්න ගත්තාම ගංවතුර දෙන්නම වහින්න එපායනේ. පොඩ්ඩක් හිටපන් අනිත් තැන් ටීකට බෙදල එයි.
මාත් එහෙම නෑම් නානව අම්මලගෙ ගමේ ගියාම. ටැන්කියක් හිස් වෙන්න නෑව එක පාරක්.සති දෙකකට විතර පස්සෙ හොඳට නාගත්තා අදනම්. අඳුරන ගෙදරකට ගියා ටිකක් ඇතුලට වෙන්න තියෙන ගමක. කන්දකින් වතුර එනවා උසට බැඳපු ටැංකියක් පිරෙන්න. මම නෑවා මචං නෑමක්..... හම්මො මතක් වෙද්දි දැනුත් නාන්න හිතෙනවා
මාර පිනක් ඒ මිනිස්සු කරගත්තේ. කිසිම ආත්මයක වතුරෙන් අඩුවක් වෙන්න හොඳ නෑ![]()
මාර සනීපයි නේද බන් ඒකනම්. අපිට එහෙම හීතලට වතුර පාරක් එන්නෙ වැස්ස කාලෙට තමා, නැත්නම් කට්ට අව්වට රත් වෙච්ච බට අස්සෙන් එන උනුවතුර තමාමාත් එහෙම නෑම් නානව අම්මලගෙ ගමේ ගියාම. ටැන්කියක් හිස් වෙන්න නෑව එක පාරක්.![]()
සිරාවට දැනගන්න ඕනේකොහොමද බන් ඕව හදන්නෙ ?![]()
ඔය ඔරිජිනල් ඒව. පස්සේ එඩිට් කරපුවගේ තමා ඔය වෙන වෙන නළුවෝ ඉන්නේ.කොහොමද බන් ඕව හදන්නෙ ?![]()
ugen ahuwta wadak na, u danne naඅඩේ කියපන්කො අගේ නොකර.![]()
oka haduwe mamaඅඩේ උබ හෙන වැඩ්ඩා නේ? උබේ talent එක සල්ලි කරපන්.ugen ahuwta wadak na, u danne naoka haduwe mama