වහිනවා බන් අම්බානක...
වහිනවා බන් අම්බානක...
දවස් හතරක් තිස්සෙ එක දිගටම වැස්ස බන්
ඉර දැක්කෙ නෑ දවස් 4කින්
පට්ටම සීතලයි මුලු දවසෙම,රෑට ෆ්රීස් වෙනවා,ඇඳුමක්වත් වෙලගන්න බෑ ඕයි 

එකම ගානට වහින්නෙ,කිසි වැඩක් කරගන්න බෑ.. 
උබලගෙ පැති වලට කොහොමද?
චන්දෙට කලින් රටම හේදිලා යාවි මෙහෙම වැස්සොත්

කෝපි එකක්වත් ගහන්න සෙට් වෙයන් මෙතනට... 

Last edited: