වහිනවා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,156
    27,153
    113
    Apita meheta wahinne naha.
    Allah's wish

    Angry History GIF by TRT
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    winadi 10k withara palenna wassa - Kaduwela ප්‍රාදේශීය වාර්තාකරු. සමන් කුමාර.
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    කෘතිම වැසි බන්. මීදුමත් තියෙනව මෙහෙ. වතුර පෙඟුණු සුදු පාට පුළුන් වගේ වැටෙනවා අහසින්. සමහරු කියනවා වළකුල් කෑලිලු. :lol:
    ඔව් ඔය වලාකුළු හැප්පුනාම විසිවෙන කෑලි.

    ඒක තමා බන්. අනික අද වැස්සොත් රනිල් දිනනවානේ
    ඔවා අනියමාර්තයේ අසම්භාවය ක්‍රියාද?
    ------ Post added on Mar 21, 2024 at 7:24 PM
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ඔවා අනියමාර්තයේ අසම්භාවය ක්‍රියාද?
    විකාරද බන්. කවුද උබලට ඕවා කියල දුන්නෙ.
    මේක මේ මගේ කන්නලව්ව වැහි දෙයියො දැකලා රනිල්ට ආශීර්වාද කරල හාස්කමක් පෑව. නැත්නම් මේ පෑවිල්ල කාලේ වැසි වහීද බන්.
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    විකාරද බන්. කවුද උබලට ඕවා කියල දුන්නෙ.
    මේක මේ මගේ කන්නලව්ව වැහි දෙයියො දැකලා රනිල්ට ආශීර්වාද කරල හාස්කමක් පෑව. නැත්නම් මේ පෑවිල්ල කාලේ වැසි වහීද බන්.
    ඇයි මෝසම් ලිහිණියාද? වැහිනැටුම නටලද කන්නලව් කලේ
     
    • Haha
    • Like
    Reactions: ruchira55 and NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,102
    3,343
    113
    colombo
    උන් තමයි ගෝටට චන්දෙ දුන්නේ. මුස්ලිම් මිනිස්සු මරන්න...
    ඕකුන් මුස්ලිම් වුන් ක්‍රස්තියානි වුන් මරනකොට මික් නැහැ
     
    • Haha
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • හක්ක පනින්න පායනවා - කොල්ලුපිටිය :(
    ඉස්සර අම්මයි මායි කොල්ලුපිටි ස්ටේෂන් එකෙන් බහිනව
    ගුරුවරුන්ගෙ EDCS ඔෆිස් එක තිබුණෙ එහෙ
    දැං ගම්පහ එකක් තියෙනව
     
    • Like
    • Love
    Reactions: Lovtus and NRTG