සහරාන් වගේ එකෙක් පාර්ලිමේන්තුවට යවපන්කො.උන් තමයි ගෝටට චන්දෙ දුන්නේ. මුස්ලිම් මිනිස්සු මරන්න...

ඔව් ඔය වලාකුළු හැප්පුනාම විසිවෙන කෑලි.කෘතිම වැසි බන්. මීදුමත් තියෙනව මෙහෙ. වතුර පෙඟුණු සුදු පාට පුළුන් වගේ වැටෙනවා අහසින්. සමහරු කියනවා වළකුල් කෑලිලු.![]()
ඔවා අනියමාර්තයේ අසම්භාවය ක්‍රියාද?ඒක තමා බන්. අනික අද වැස්සොත් රනිල් දිනනවානේ
විකාරද බන්. කවුද උබලට ඕවා කියල දුන්නෙ.ඔවා අනියමාර්තයේ අසම්භාවය ක්‍රියාද?
ඇයි මෝසම් ලිහිණියාද? වැහිනැටුම නටලද කන්නලව් කලේවිකාරද බන්. කවුද උබලට ඕවා කියල දුන්නෙ.
මේක මේ මගේ කන්නලව්ව වැහි දෙයියො දැකලා රනිල්ට ආශීර්වාද කරල හාස්කමක් පෑව. නැත්නම් මේ පෑවිල්ල කාලේ වැසි වහීද බන්.
වැස්සේ නෑ තාම. කලුකරලා තියෙනවා. කිරිබත්ගොඩ. ඕවර්

ඕකුන් මුස්ලිම් වුන් ක්‍රස්තියානි වුන් මරනකොට මික් නැහැඋන් තමයි ගෝටට චන්දෙ දුන්නේ. මුස්ලිම් මිනිස්සු මරන්න...
ඉස්සර අම්මයි මායි කොල්ලුපිටි ස්ටේෂන් එකෙන් බහිනවහක්ක පනින්න පායනවා - කොල්ලුපිටිය![]()
ඊරිසියාවේ බෑවිනාඩි 40ක් තිස්සේ වහිනව කලුතරට පැලෙන්න.