ව්යවස්තාවෙන් ඒකීය හැලෙයි....!
ආයේ ආයේ නොම ඉවසන්....
අලුත් ව්යවස්තාවේ (Unitary) කියන වචනය නෑ. ඒ වෙනුවට තියෙන්නෙ undivided and indivisible කියලා. කොහොමද කොලේ වහලා ගැහිල්ල.
සිංහල මෝඩයෝ ටික රවට්ටන්න සිංහල සංස්කරණයේ "ඒකීය" කියලා දාලා තියෙනවා... 

වෙනස සැපද..............................!
https://www.colombotelegraph.com/wp-content/uploads/2017/09/ReportE-CRR.pdf
https://www.colombotelegraph.com/wp-content/uploads/2017/09/ReportS_CRR.pdf