ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

    ආයේ ආයේ නොම ඉවසන්....

    අලුත් ව්‍යවස්තාවේ (Unitary) කියන වචනය නෑ. ඒ වෙනුවට තියෙන්නෙ undivided and indivisible කියලා. කොහොමද කොලේ වහලා ගැහිල්ල. :cool::cool: සිංහල මෝඩයෝ ටික රවට්ටන්න සිංහල සංස්කරණයේ "ඒකීය" කියලා දාලා තියෙනවා... :lol::lol::lol:

    වෙනස සැපද..............................!


    https://www.colombotelegraph.com/wp-content/uploads/2017/09/ReportE-CRR.pdf

    https://www.colombotelegraph.com/wp-content/uploads/2017/09/ReportS_CRR.pdf

    shenali25073.png
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    treasury bond case එක වහන්න footnotes ගහපු කාලකන්නිනේ. UNP කියුවෙත් ඉතින් DNA වලින්ම එන අමු සක්කිලි කම තමා ඉතින් :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    undivided and indivisible

    is that means, physically not divided but divided by law? there will be no physical boarder. boarder is like federal ?


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    undivided and indivisible

    is that means, physically not divided but divided by law? there will be no physical boarder. boarder is like federal ?



    The word "Unitary" has a legal meaning. There cannot be a federal form of government under a "Unitary" government. By removing the word "Unitary" any Jack and Jill can claim they have a federal government. No one can object to it. Get it?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය Unitary කියන වචනේ අයින් කරන්ඩ ඕනේ කියලා R.සම්බන්දන් කෑ ගගහා හිටියා නේද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙමළු ටිකයි හම්බ set එකයි ගියාට පස්සෙ ආයෙත් මොකටද කොළ පාටයි,තැඹිලි පාටයි කොඩිය‍ෙ තියෙන්නේ,අනික මොකටද ශ්‍රී කියන සුත්ත
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohoma bedala dila hari inna okkoma marakkayoi demalui apita tiyana kotasen ain karanna puluwannam man kemati ban mona huttakda iwarayak neti karumayakne ban
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය Unitary කියන වචනේ අයින් කරන්ඩ ඕනේ කියලා R.සම්බන්දන් කෑ ගගහා හිටියා නේද?

    ඔය දැන් දීලා තියෙන්නෙ ලෙසටම...
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ohoma bedala dila hari inna okkoma marakkayoi demalui apita tiyana kotasen ain karanna puluwannam man kemati ban mona huttakda iwarayak neti karumayakne ban

    උඹ හිතනවද මෙහේ ඉන්න දෙමළුයි හම්බයනුයි තියෙන ඉඩකඩම් business දාලා ඔය කාන්තාර‍ෙටෙ යාවි කියලා.අන්තිමට වෙන්න ඉතුරු ටිකත් හිමිහිට අරුන්ට එකතු වෙන එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරාගෙනුයි වද රනිලගෙනුයි ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...ජනමත් විචාරණයෙන් පරද්දන්ඩයි වෙන්නෙ....unp බැල්ලියො ටික නම් දුවගෙන ගිහින් ඊලාම් උනත් චන්දෙ දෙයි...නොදකින් ලක්ශ 62කේ පර හැත්ත ඔකුන්ට හෙන ගහන්ඩ ඔනෙ කරපු අපරාදෙට...
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අඩෝ එහෙනම් මේ වෙලාවේ Dan Priyasad එනවා කියන කථාව ඇත්ත වගේ... නිළේ බලලා ගහාලා තියෙන්නේ... :nerd::nerd::nerd::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Me mokakda ethakota :lol::lol::lol:

    English:
    unitary002.jpg


    Sinhala:
    unitary1.jpg


    Oka kohomath aluth vivasthawa nemei ne. Oka mekane :lol:

    unitary003.jpg


    Prasanna Ranathunga, Dinesh Gunawardenath innawane :lol:
    unitary004.jpg


    soap1.gif

    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...