මේ අයිඩියා එක නම් හොදයි නමුත් 500 ක් ඉම්පොර්ට් කලා කියන එක ඇත්තක් නෙමෙයි මොකද අඩුම එයාලා එක්ස්පොර්ට් කරන්නේ 8000ක්. අනික ඔය කියන තරම් ලාබ ගන්නත් බෑ. ඇත්තම කතාව නම් ඒ4 බෑන්ඩඩ් හැම එකටම ලන්කාවේ ඒජන්ට් ඉන්නව. කවුරු හරි ගොඩක් ඉම්පොර්ට් කරල කම්ප්ලේන් එකක් ගියොත් බඩු රාජසන්තක වෙන්න පුලුවන් ඔය කියන තරම් සොදුරු නෑ. තව එකක් මේ බිස්නස් එක කරනවනම් බඩු ගේන්න කලින් අපි ගේන රටේ ෆැක්රටි එකට විසිට් කරල බලන්න ඔන අනිවාර්යෙනම මොකද මේ සබ්ජෙක්ට එකට ලොකේ පුරාම ස්කෑම් තියෙනව ගොඩක්ම වට්සප් හරහා චැට්කරල බොරු ඩොකුයුමන්ට් පෙන්නල තමයි උන් මේ වැඩේ කරන්නෙ. ඉතින් මේ බිස්නස් එක කරන්න කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ල ජෙනුයින් සේලර් කෙනෙක් හොයාගෙන ඒ රටට ගිහින් ෆැක්ටරි විසිට් කරල වැඩේ පටන් ගන්න ඔන අනික පොඩි ගානක් ගන්නත් බෑ අඩුම රීම් 8000 ඒ කියන්නෙ 8000* ඩොලර් 2 වගේ. සමාන්යෙන් රීම් එකක් 2 තමා අඩුම ඊට වඩා අඩුයි කියන්නේ ඌ අමු හොරෙක්. ඉතින් ෆුල් කන්ටෙනර් එකකට 3 මිල්යන් + ෆැක්ට්රි විසිට් එකතු වෙනව. ගොඩක් අය මේ ත්රෙඩ් එක දැකපු ගමන් අහින්සක සිහින ගොඩක් දකිනව ඉතින් ඇත්ත තත්වේ ඔකයි. පරිස්සමේන් කරන දෙයක් කරන්න. ගෙනවනම් කිසි කෙනෙක්ට කියන්න එපා. ගුඩ්ලක්
![]()
මෙන්න මේ නම්බර් ටික තමා මට ලැබුනේ කෙනෙක්ගෙන් නමුත් මෙතන ඉන්න සේරම අය පට්ටම හොරු ටිකක්. අවන්කවම මාත් මේ ආසාවෙන් මේක කරන්න කියල බලල හොයද්දි තමා කෙනෙක් කිව්වේ මේවා හොර නම්බර් කියල. ඒ නිසා උබල ගිහින් වියදම් කරල හොයාගන්න හොද සේලර්ලගේ තොරතුරු කිසි කෙනෙක්ට දෙන්න එපා දෙනවනම් උබට ෆැක්ට්රි විසිට් එකට ගිය වියදම ඉල්ල ගනින්. තව එකක් බිස්නස් කරනවනම් ඒකට ගොඩනැගිල්ලක්,වාහනයක් තව රෙජිස්ටර් කල තනි පුදගල වියාපාරයක් අවස්යයි. තව එල්සී, කස්ටම් කිලියරන්ස් ගොඩක් දේවල් තියේ කරනවනම් ගේමටම බහින්න වෙනව.

ගොඩක්ම තායිලන්ඩ්, චයිනා වලින් සිම් අරන් වට්සප් නො පාවිච්චි කරල ඒ රටේ ඉන්න විදියට තමා මුන් උන් හොර වැඩ කරන්නෙ ගොඩක්ම ඉන්දුනීසියන් පිලිපීන් වල ඉන්න උන්. සාමාන්යේන් උන්ව හොයන්නම බෑ ජේනුයින් විදිඅයටම ගේම කරන් යනව උබ උන්ගේන් ප්රෘෆ් ඉල්ලුවොත් එවවත් එවනව හැබැයි සෙරම ස්කෑම් ගොඩක් අය මෙවට අහුවෙනව උන් ටී ටී විදියට තමා ඇඩ්වාන්ස් ඉල්ලනේ එල්.සී විදියට ගන්න කැමති නෑ ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුලුවන්. කවදාවත් සත පහක් දෙන්න එපා අර මම කිව්ව වගේ හොද කෙනෙක් හොයාගෙන ඒ ෆැක්ටරි එක බලල තීර්නය කරන්න. අනික ඔය 500, 1000,2000 එවන්නම් කියන්නෙත් හොරු මොකද ඔරිජිනල් ෆැක්ටරි වලින් යවන්නේ කන්ටේනර් පිටින් ඉතින් ඔරිජිනල් එක්xපොර්ට් කරන කෙනෙක් පොඩි ඔඩර් ගන්නෙත් නෑ උන්ට ඊට වඩා වැඩ තියෙන නිසා. ඒ4 හොදම තායිලන්ඩ් වල තව චයිනා, ඉන්දියා වලින් ගේන්න පුලුවන් කොලිටි ගොඩක් තියේ ඒ මත තමා ගනන් තීර්නය වෙන්නෙත්.
අනේ නෑ මචන් මම ඔක ගැන ගොඩක්ම හෙව්වා එටකොට තමා මේ කරුනු දැන ගත්තේ. මේ වැඩේ අමාරුම එක තමා අවන්ක එxපොර්ට් කරන කෙනෙක් රටකින් හොයාගන්න එක. ඔය ෆැක්ට්රි විසිට් කල ඒව එක බිස්නස් එකකින්ම හොයා ගන්න පුලුවන් වියදම් කලා කියල පාඩු වෙන්නෙ නෑ අනික කවුරුවත් කන්ටැකට් දෙන්නෙ නැත්තේ පොල්ලක් තියල උන් අතරේ විස්වාසේ කැඩෙනවට. හොදම දේ මහන්සියේන් හොයල වැඩේ පටන් ගන්න එක.
තායිලන්ඩ් නම් මේ ලගදිත් ගිහිල්ලා ආව බං..
මේ වගේ සීන් එකක් ඔලුවෙ තිබ්බෙ නැහැ..
ලගදි වෙච්ච සීන් එකක් නිසා තමයි කොල කරන්න හිතුවෙ බිස්නස් එකට වගේම අපේ වටේ ඉන්න කට්ටියගෙම උවමනාවට.. මොකද මේ ගාන අපේ දන්න කට්ටියගේ මාස 3ක විතර රික්වයර්මන්ට් එක..
සයිඩ් බිස්නස් එකක් විදියට පටන් ගන්න හිතුවෙ ඒකයි
copy of scam email for quotation
Dear sir/madam,
We wish you a nice day as you trade with our esteem firm. Thanks for contacting us via our web page on google web. Welcome to LAI CHAN LTD (WANWANI FACTORY).
We can supply higher quality A4 Copy Paper with a reputation for outstanding performance with 100% Virgin Wood Pulp A4 Copy Paper of 80gsm, 70gsm and 75gsm to suit all offices and photocopiers needs.
Our Paper Products:
Double A Copier, HP Copier, Paper One Copier, IK/Yellow Copier, NCR Paper,Xerox and we also perform OEM service if you need your own company brand name.
We carried out suit and timely delivery to keep your business running at all given time.
Specifications:
Quality: Imported 100% Virgin Wood Pulp
Whiteness = 102-104%,Natural White
Capability: High Speed Copying100ppm, Laser
Capable,Inkjet Capable, Fax Capable.
Thickness: 103-110 um
Surface roughness TS ml/min: 75-175
Surface roughness BS ml/min: 100-200
Bending stiffness MD: >110 Mn
Bending stiffness CD: >50 Mn
CIE whiteness: 152 - 160
Cobb Test: 27-33 g/m2 27-33
KEY PERFORMANCE:
No jam in photocopy machine
No double feed
Stay flat after copying
Leave no dust in the copy-machine
Nice appearance-white and clean
Nice touch-smooth and bulky
No see through-print both sides
Been developed for : Photocopy Mac
500 sheets per ream, 5 reams per carton, 8000 reams per 1*20ft container
Reams Loading Load Qty(20ft)
GSM A4 A3 8.5x11 8.5x14
80gsm 8000 reams 4000 reams 8200 reams 6300 reams
75gsm 8200 reams 4100 reams 8500 reams 6500 reams
70gsm 8400 reams 4200 reams 8800 reams 6700 reams
The price are :
Note: CIF means we're the ones taking care of shipping cost (FREIGHT)
FOB means you are the one responsible for shipping cost.
A4 copy paper 80gsm size price price term
80gsm (210mm x 297mm) $0.80 USD/Ream CIF
80gsm (210mm x 297mm) $0.75 USD/Ream FOB Leam Chabang SeaPort
A4 copy paper 75gsm size price price term
75gsm (210mm x 297mm) $0.75 USD/Ream CIF
75gsm (210mm x 297mm) $0.70 USD/Ream FOB Leam Chabang SeaPort
A4 copy paper 70gsm size price price term
70gsm (210mm x 297mm) $0.75 USD/Ream CIF
70gsm (210mm x 297mm) $0.70 USD/Ream FOB Leam Chabang SeaPort
Please do let us know if you have a target Buying Price .
Minimum Order Quantity: 8000reams / 7800reams , 1x20 FCL container.
Thermal Paper Roll - $0.2 /ROLL
1) Smoothly cut, able to pass machine freely;
2) High quality thermal paper roll, smooth on both sides;
3) Any logo or advertisement can be pre-printed brightly and clearly
4) Core: Both plastic and paper core are available;
5) Common width: 28mm,37mm,44mm,57mm,76mm,80mm,82mm, but special size is also available.
Packaging: 1 roll/cardboard,50 rolls/carton
Toilet tissue roll - $0.2/ Roll
110x100mmx2ply,
90gsm/roll
or any size as customer's requirement
virgin, mixed, or recycled pulp
Toilet paper in 110mm x 100mm (or any size as customzied)
Toilet paper: 1ply, 2ply, 3ply are all available
Toilet paper in virgin pulp, mixed pulp or Recycle material
Loading: 40800 rolls per 40hq container
Payment Terms : 40% T/T ADVANCE PAYMENT AGAINST PRO-FORMA INVOICE FOR CONFIRMATION OF ORDER AND REGISTRATION OF ORDER LET PRODUCTION BEGINS AND 60% BALANCE PAYMENT AFTER YOU RECEIVED AND CONFIRM SHIPPING DOCUMENTS.
Port of loading: Leam Chabang SeaPort - Thailand.
What is your starting quantity order?
send order and all details for a proforma invoice to be done and sent to you.
Send:...........................................................
company / consignee names:..................
Address:.......................................................
Port of discharge:........................................
Contact person:............................................
Contact numbers:............................................
We shall send proforma Invoice as soon as we confirm your order and you will have to make deposit payment within 3 days of Invoice.
Shipment will be done within 3 days as well after confirmation of deposit payment into our bank.
If you need any information, please let us know.
We thank you and your company for trading with us and hope for a long term cooperation.
Regards
Mr. Saipast
WhatsApp No. :+66 611 4950 85:
please send A4 information
Sent from my iPhone
--
Description: https://lh4.googleusercontent.com/-rDexYD5Trls/UEMzvbP7-xI/AAAAAAAAALY/aY04exBs0Kg/s288/photo.jpg
Address:87/3 moo 1, bangana-trad km. 42 Road, Bangwuna district,
Amplur Bangpakong Chachoengsao, 24180 Thailand
Phone : +66 954 5977 19
WhatsApp No. :+66 611 4950 85
Fax : +66 954 5977 19
Skype : wanwani paperfactoryltd
Email : [email protected] / [email protected]
Website: http://wanwanipaperfactoryltd.com
මේ උඹට ආපු මේල් එකක්ද?
මුන්ගෙන් ගෙන්නපු කෙනෙක් ඉන්නවද?

මම මේක visit කරා (ලගදී නෙවි) උබලා ගිහිල්ලා load කරලා cash දෙන්න . සල්ලිනම් යවන්න එපා. පොඩි ඔෆිස් එකක් වගේ තියෙන්නේ apartment එකක. මුගේ නො එක මම දීලා නැහැ කාටවත්
creed aiye oka scam nemeda ream ekak 0.80i .