ව්‍යාපාරයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම පොඩි බුක් ෂොප් එකක් කරනව මම මුල් කාලෙ ෂොප් එකට ඕනකරන බඩු ගත්තෙ ඩිලිවරි එන වාහන වලින් සාමාන්‍යෙයන් 20% - 25% විතර ලාභයක් තමයි අපිට ඔය බඩු විකුණපුවාම ලැබෙන්නෙ පස්සෙ මම කොළඹ පැත්තෙ පොඩි විසිට් පාරක් දාල බැලුව අම්ම ගහයි බැට් එකෙන් කීවලු අපි ඩිලිවරි වැන් වලින් අරන් මාස ගානක් හිරකරන් ඉදල සොච්චම් ලාබයක් ගන්නව හැබැයි ඩිලිවරි යන එවුන් අපිඩ වැඩිය ලාභයක් ගන්නව

    පස්සෙ ෂොප් එකට ඕනකරන බඩු මම කොළඹින් ගේන්න පටන් ගත්ත ඒකරල කඩේ මිලට වඩා අඩුවෙන් මම බඩු විකුණුවා (ඒ ලාබෙන් කොටසක් කස්ටමර්ට දුන්න..) ඒකරලත් මට 30% - 40% ලාබයක් තියෙනව

    දැන් සිද්ධිය මේකයි මට පොඩි අදහසක් තියෙනව ඩිලිවරි පාරක් යන්න ඒත් මොනවගේ අයිටම්ස් කරනවද කියල අයිඩියා එකක් එන්නෙ නැ... උඹල හිතන්නෙ මොනවගේ අයිටම්ස් ලේසියෙන් සේල්ස් කරන්න පුලුවන් වෙයිද.... වැඩේට බහින්න හිතාගෙන ඉන්න එලකිරිවාසී කවුරු හරි ඉන්නවනම් උනටත් අදහසක් ගන්න කරන කවුරු හරි ඉන්නවනම් අපිටත් අදහසක් දෙන්න

    අපි හැදෙමු රට හදමු
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    15%2B-%2B1
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඉස්සෙල්ලා කඩ ටිකකට කතා කරලා උන්ට ඕනා මොනවද කියලා බලල හිටහන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    බුක් ෂොප් අයිටම්ස් නම් මචෝ එක කාලෙකට තමා වැඩිපුර සෙල් තියෙන්නේ.තව උඹට ඉස්කෝලේ සිලබස් ගැන අවබෝදයක් තියෙන්න ඕනේ සමහර පොඩි පන්තිවලට ඉල්ලන අයිතම තියනවා.(පදම් කළ මැටි,ගුරුදිනයට තෑගි,ETC..)ඉස්කෝල ළඟ බූක් ෂොප් අල්ල ගන්න වෙනවා.කඩයක් කරන නිසා උඹ බඩු අඩුවට ගන්න තැන් දන්නවා ඇතිනේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලිපි ද්‍රව්‍ය ගොඩක් අඩුවට ගන්න පුළුවන් පීපල්ස් පාර්ක් බිල්ඩින් එකේ තියෙන ෂොප් වලින් .ඔයා බූක් ෂොප් 1ක් කරන නිසා ඒ වගේ දේවල් කරන්න ලේසි වෙය් .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Koheda ban Colombo wala Stationary items wikunanna thiyenne????

    ලිපි ද්‍රව්‍ය ගොඩක් අඩුවට ගන්න පුළුවන් පීපල්ස් පාර්ක් බිල්ඩින් එකේ තියෙන ෂොප් වලින් .
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    hamadema aran palayan. specially sillara badu, ex-biscuits, kottu-mee, tipitip, chocolates, mewa ublata wholesale discount aragena company price ekata aduwen kada walata danna puluwan.
    and if u interested in Yogurt and milk product delivery contact me via fb for a very cheap and quality product.
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    hamadema aran palayan. specially sillara badu, ex-biscuits, kottu-mee, tipitip, chocolates, mewa ublata wholesale discount aragena company price ekata aduwen kada walata danna puluwan.
    and if u interested in Yogurt and milk product delivery contact me via fb for a very cheap and quality product.
    ;)
    9.gif