මම පොඩි බුක් ෂොප් එකක් කරනව මම මුල් කාලෙ ෂොප් එකට ඕනකරන බඩු ගත්තෙ ඩිලිවරි එන වාහන වලින් සාමාන්‍යෙයන් 20% - 25% විතර ලාභයක් තමයි අපිට ඔය බඩු විකුණපුවාම ලැබෙන්නෙ පස්සෙ මම කොළඹ පැත්තෙ පොඩි විසිට් පාරක් දාල බැලුව අම්ම ගහයි බැට් එකෙන් කීවලු අපි ඩිලිවරි වැන් වලින් අරන් මාස ගානක් හිරකරන් ඉදල සොච්චම් ලාබයක් ගන්නව හැබැයි ඩිලිවරි යන එවුන් අපිඩ වැඩිය ලාභයක් ගන්නව
පස්සෙ ෂොප් එකට ඕනකරන බඩු මම කොළඹින් ගේන්න පටන් ගත්ත ඒකරල කඩේ මිලට වඩා අඩුවෙන් මම බඩු විකුණුවා (ඒ ලාබෙන් කොටසක් කස්ටමර්ට දුන්න..) ඒකරලත් මට 30% - 40% ලාබයක් තියෙනව
දැන් සිද්ධිය මේකයි මට පොඩි අදහසක් තියෙනව ඩිලිවරි පාරක් යන්න ඒත් මොනවගේ අයිටම්ස් කරනවද කියල අයිඩියා එකක් එන්නෙ නැ... උඹල හිතන්නෙ මොනවගේ අයිටම්ස් ලේසියෙන් සේල්ස් කරන්න පුලුවන් වෙයිද.... වැඩේට බහින්න හිතාගෙන ඉන්න එලකිරිවාසී කවුරු හරි ඉන්නවනම් උනටත් අදහසක් ගන්න කරන කවුරු හරි ඉන්නවනම් අපිටත් අදහසක් දෙන්න
අපි හැදෙමු රට හදමු