1.ටයර් ප්‍රධාන බෙදාහැරිනන්ගේ contact details:නොදනී
2.මේ හා සම්බන්ද යන්ත්‍රෝපකරණ අඩු මිලට ලබාගන්නා ස්ථානයන්:ටයර් හවුස් ගලවපුවා ඕන තරම් තියෙනව දැන් විකුනන්න, බලලා හොද එකක් ගත්තෑකි
3.ලාභය කොහොමද?: නොදනී
4. ලංකාවේ මේ දිනවල විකුණන පුළුවන් ටයර් වර්ග : චීන ,තායිවාන්, ඉන්දියන් තමා.. ජපන් එවනම් යනවා අඩු ඇති
5.ටයර් වල වර්ග අනුපාතයන් ( විකිනෙන ) :නොදනී
6.මිට සමගාමිව කළහැකි අතුරු වියපරයන් : ටයර් රිබිල්ඩින්
7. සේවකයන් සදහා කොපමණ වැටුපක් ගෙවිය යුතුද?:නොදනී
8.මේ ව්‍යාපාරයේ ඇතිවිය හැකි ගැටළු තත්වයන් : සේවක ප්රශ්නය,ණයට දෙන්න වෙන එක
9. මෙම ව්‍යාපාරයේ තිබෙන රිසක් එක :ණයට දීලා පොල්ල වැටීම