වාත්තු කිරීම ( melting & casting )

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දකුණු අසියවේ තියෙන හොද මැටිරියල් ලැබ් එකක් තමයි ල්ංවා එකෙ තියෙන්නෙ. රෙප් දෙන්න බැලු

    අලුත් අයිතිකාරයෝ ලැබ එක කෑව බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකඩ නිස්සාරණය කොට වානේ නිපදවීම සම්බන්ධයෙන් සිංහලයා අතීතයේ දී කීර්තියක් ඉසිලීය. සමනලවැව ප්‍රෙද්ශයෙන් හමුවූ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් මෝසම් සුළග මයිනහමක් ලෙස යොදාගෙන යපස් වලින් වානේ නිස්සාරණය කරන ලද ස්ථාන අදත් පවතී.මේවායින් හමුවූ පැරණි යබොර වල කාල නිර්ණය අනුව ඒවා ක්‍රිස්තුපූර්ව යුගවල සිට යකඩ නිපදවූ ඒවාය.
    පැරණි නාවික වාර්තා වලට අනුව එකල හෙළ වානේ බෙහෙවින් යොදාගෙන ඇත්තේ සිරියානු දමස්ක කඩු තැනීමට වන අතර, එය හෙළයේ පැරණි අපනයන භාණ්ඩයක් විය........

    වර්තමාන යකඩ සහ වානේ නිස්සාරණ සහ වාත්තු කර්මාන්තය ගැන දැණුම්වත් කලාට පින්..
     
    Last edited:

    thank you දන්නේ නැති දෙයක් කියලා දුන්නට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thank you දන්නේ නැති දෙයක් කියලා දුන්නට
    ඔබ මේ කර්මාන්තය තුළ සිටිනා නිසා අපේ සිංහල සම්ප්‍රදායට සම්බන්ධ එහි අක්මුල් දැන සිටීම වටී යයි සිතමි. පහත උපුටනය කියවන්න.....

    Earliest evidence of steel making comes to us from Samanalawewa area in Sri Lanka
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    where thousands of sites were found.[42]
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    These early furnaces were powered by Monsoon winds and has been dated to 300 BCE using radiocarbon dating techniques. The crucible steel making industry in Sri Lanka was already in decline around 1900 CE, but the historian and philosopher Ananda Coomaraswamy
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    could still find two old Sri Lankians who could demonstrate the crucible steel making process to him.[36]
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    ගත් ස්ථානය - http://en.wikipedia.org/wiki/History_of_metallurgy_in_the_Indian_subcontinent
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC

    මෙහි කියවෙන ලෙසට මේ ස්ථාන වල පැවැත්ම කිතුවසින් වසර 300ක් තරම් ඈතට දිව යයි. අපේ යකඩ සහ වානේ කර්මින්තය එතරම් පැරණිය.
    මේ පිළිබදව සොයා බලා හුයක් පලකිරීමට තරම් වටනේය........
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබ මේ කර්මාන්තය තුළ සිටිනා නිසා අපේ සිංහල සම්ප්‍රදායට සම්බන්ධ එහි අක්මුල් දැන සිටීම වටී යයි සිතමි. පහත උපුටනය කියවන්න.....

    ගත් ස්ථානය - http://en.wikipedia.org/wiki/History_of_metallurgy_in_the_Indian_subcontinent
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC

    මෙහි කියවෙන ලෙසට මේ ස්ථාන වල පැවැත්ම කිතුවසින් වසර 300ක් තරම් ඈතට දිව යයි. අපේ යකඩ සහ වානේ කර්මින්තය එතරම් පැරණිය.
    මේ පිළිබදව සොයා බලා හුයක් පලකිරීමට තරම් වටනේය........

    එල
     
    • Like
    Reactions: DamN DoG