වායු තුවක්කුවක් ගන්න හෙල්ප්
මචන් හොද වායු තුවක්කුවක් කීයක් වෙයිද?අපේ පැත්තේ රිලව් බෝ වෙලා මල කරදරේ බන්.කොච්චර එලෙව්වත් යන්නෙ නෑ.ගහක ගෙඩියක්වත් තියාගන්න බෑ මුන් හින්දා.

මට කියහන්කෝ හොද වායු තුවක්කුවක් ගන්න තැනක්.