වාසනාවන්ත මිනිස්සු මැලිබන් මුදලාලි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    434055454_3844168432536514_445246490887294526_n.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mokeda danne nha issara wada karana unta , factory eke kiyala thibba , eka biscuit wargayak wadiya kanna epa kiyala company ekenma.
    passe kaleka ela para e patra prassidda biscuit warge nathi wela ayeth awa. cheese raha ekak.
    ehema 2.50 companies lanakwe thiyenne,

    wesitonta jarawa deela duwana chuttak wasa kaawata kamak nha kiyana.

    99% oya than wala rajaye job karanne uro jarawa kana 2.50
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    maliban-heritage.png

    මේ ඉන්නෙ මැලිබන් මුදලාලි කාට හරි හිතෙන්න පුලුවන් ඔය කරත්තෙ තල්ලු කරන්නෙ මුදලාලි කියලා හා...
    බණ්ඩාරනායක මහත්තයා මැරුණම පස්සේ මැලිබන් මුදලාලි සිරිමා මැතිනිය තල්ලු කරා කියලා නේද ඔය කියන්නේ?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    maliban-heritage.png

    මේ ඉන්නෙ මැලිබන් මුදලාලි කාට හරි හිතෙන්න පුලුවන් ඔය කරත්තෙ තල්ලු කරන්නෙ මුදලාලි කියලා හා...
    මොකද්බං ඒ ඇදුම. උඩ යුරෝෆ් යට සිංහල.. :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මොකද්බං ඒ ඇදුම. උඩ යුරෝෆ් යට සිංහල.. :lol:
    ඉස්සර කාලෙක ආරච්චිලාත් රෙද්ද උඩින් ඇඳලා කලිසම යටින් ඇඳලා තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,352
    113
    ඉස්සර කාලෙක ආරච්චිලාත් රෙද්ද උඩින් ඇඳලා කලිසම යටින් ඇඳලා තියෙනවා.
    ආරච්චිලා අදින එකේ ටයි එකක් තිබුනෙ නෑනෙ
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    mokeda danne nha issara wada karana unta , factory eke kiyala thibba , eka biscuit wargayak wadiya kanna epa kiyala company ekenma.
    passe kaleka ela para e patra prassidda biscuit warge nathi wela ayeth awa. cheese raha ekak.
    ehema 2.50 companies lanakwe thiyenne,

    wesitonta jarawa deela duwana chuttak wasa kaawata kamak nha kiyana.

    99% oya than wala rajaye job karanne uro jarawa kana 2.50

    Therenna wisthara etguwa kiyapan yako kiyana ekak. Kuyhuhle awussan nathuwa
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හා. කාලෙකින් 👋
    ඔව් මචං :love:

    මොකද්බං ඒ ඇදුම. උඩ යුරෝෆ් යට සිංහල.. :lol:

    ‍ටුවිට් රෙද්ද (එ කියන්නෙ කල්සිම් රෙද්ද) සහ කොට් එක..එ කාලේ මුදලාලිලා ඇන්දේ ඔහොම තමයි..බොහොම කිහිප දෙනෙක් ටයි එකත් දැම්මා..රෙද්ද යටින් කලිසම ඇන්දේ මිනිරන් පතල් මුදලාලිලා සහ අරක්කු රෙන්ද මුදලාලිලා ..ඔය රෙද්ද යටින් කලිසම අඳින එකට තව එක එක කතා තියනවා...
     
    • Like
    Reactions: NRTG