රත්තරං;18528190 said:
ම්ම් එල එල මචං!
රත්තරං;18528190 said:
රත්තරං;18528305 said:141
axio
fd1
fd3
240
lancer ex
mazda3
tiida
sylphy b16 (G11)
ජර්මන්, ඉංග්ලිශ්, ප්රංශ වාහන වලට අත ගහන්න එපා![]()
jeep 1k ganna mara asavak thiyenne eth spend karanna nam puluvan 20 laks vage. mitsubishi IO, Nomad 1 or 2, Toyota camio vage jeep honda nadda ganna ?Mama danne nathi nisa ahanne ayyojeep 1k ganna mara asavak thiyenne eth spend karanna nam puluvan 20 laks vage. mitsubishi IO, Nomad 1 or 2, Toyota camio vage jeep honda nadda ganna ?

ape cya kiyanne nam wahanayak gaththath, ganiyek gathth pawichchi karapauva ganna epa kiyala![]()
රත්තරං;18528102 said:මචන් බජට් එක 30 නම් බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..
ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..
30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න
මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ
ape cya kiyanne nam wahanayak gaththath, ganiyek gathth pawichchi karapauva ganna epa kiyala![]()

තාම කනව යකෝ තුන් වේලටම...
දැන් එකකින් 75% විතර ඉවර කර ගත්තා යන්තම්. දැන් sauce දැක්කත් බය හිතෙනවා බන්...![]()
![]()
Suzuki Wagon R 25.5 LKR. Suzuki Stingray 27 LKR. Aqua GP5 අඩුවට ගෙන්වාදීමට කැමැති නම් PM කරන්න!!!![]()

ඕව දුවය් ද බං කාලයක්...??Suzuki Wagon R 25.5 LKR. Suzuki Stingray 27 LKR. Aqua GP5 අඩුවට ගෙන්වාදීමට කැමැති නම් PM කරන්න!!!![]()
mala jarawal promote karannepa ban ... 650cc![]()
ape cya kiyanne nam wahanayak gaththath, ganiyek gathth pawichchi karapauva ganna epa kiyala![]()

monavada aduvata ganna honda suv ?

