වාහනයක් ගන්නවා නම්

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    රත්තරං;18528305 said:
    141
    axio
    fd1
    fd3
    240
    lancer ex
    mazda3
    tiida
    sylphy b16 (G11)


    ජර්මන්, ඉංග්ලිශ්, ප්‍රංශ වාහන වලට අත ගහන්න එපා:no::no:

    Mama danne nathi nisa ahanne ayyo :D jeep 1k ganna mara asavak thiyenne eth spend karanna nam puluvan 20 laks vage. mitsubishi IO, Nomad 1 or 2, Toyota camio vage jeep honda nadda ganna ?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;18528102 said:
    මචන් බජට් එක 30 නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..

    ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..

    30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න

    මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ

    Laksha 30k deela th brand new ganna bari ratak ban meka.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Suzuki Wagon R 25.5 LKR. Suzuki Stingray 27 LKR. Aqua GP5 අඩුවට ගෙන්වාදීමට කැමැති නම් PM කරන්න!!! :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තාම කනව යකෝ තුන් වේලටම... :rofl::rofl:

    දැන් එකකින් 75% විතර ඉවර කර ගත්තා යන්තම්. දැන් sauce දැක්කත් බය හිතෙනවා බන්... :D :D

    sauce dala pizza hadapankoo gedaradi microwave ekak thiyenam simple neh youtube eke athi recipe
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මර්සිඩීස් එකක් ගනින්.. ඊ හෝ එස් ක්ලාස් එකක් :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Suzuki Wagon R 25.5 LKR. Suzuki Stingray 27 LKR. Aqua GP5 අඩුවට ගෙන්වාදීමට කැමැති නම් PM කරන්න!!! :)
    ඕව දුවය් ද බං කාලයක්...??
    650සීසී එන්ජින්....
    අනේ මංද නිකං ටින් ටෝයි එක වගේ බැලුවාමත්.....


    අඩේ ජේසා....
    තන්නව නම් ගනින් එහෙනම් හොදට තියන 30000ක් විතර දුවපු විට්ස් කෑල්ලක් වත්....
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    mala jarawal promote karannepa ban ... 650cc :dull:

    මම use කරන්නේ Suzuki Alto HA25 එකක්. මම import කලේ 6500km. දැනට 40,000km විතර දුවල තියනවා... කිසි අවුලක් නෑ... සුපිරියට වැඩ! තෙලුත් සුපිරි! පහසුවත් සුපිරි!