වාහනයක් ගන්න උපදෙසක්

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    වාහනයක් ගන්න උපදෙසක්

    තාම තියෙන්නේ රෝද දෙකක් . හතරක් කරගන්න ට්‍රයි එක ලොකු බජට් එකකුත් නැහැ ලක්ෂ 10ක් විතර නම් මෙව්වා කරගන්න පුළුවන් .. පොඩි වහනේකටයි කැමති (මරුටි 800 නම් එපෝ) පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ :eek::eek::eek:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉන්දියන් කසිකබල් නම් ගන්න එපෝ. තව 5ක් වගේ එකතු කරලා.. ජපන් එකකට පලයන් මචන්..

    March, FB14 වගේ ඒවා පුලුවම්


    10ට වගේ ජපන් නම්

    NISSAN_Micra--K11--3-Doors-1992_main.jpg


    පුලුවම්
     
    Last edited:

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    nissan b-13 1k wage puluwan bn. Starlet ehemath puluwan oya gaanata. parana wahanayak ganiddi athe 1k withara thiyaganin repairs awoth karanna.
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    nissan b-13 1k wage puluwan bn. Starlet ehemath puluwan oya gaanata. parana wahanayak ganiddi athe 1k withara thiyaganin repairs awoth karanna.

    ah niyyama upadesak thanks macho.. ara peradua kelissa kiyanne mona rate hadana ewada ban ewa kohomada 300-xxxx ekak thiyenawa