2029 wenkan lankawata import karanda bari kathwak kianawaමේ වෙලාවේ ගන්න එපා කියලද කියන්නේ වාහන අය අඩු වෙනපාටක්වත් නැහැනේ එකයි. එහෙම උනොත් Corolla 141 එකක්වත් ගනනද ?
doller case nisa dannma ekak gathoth labai passe aye ganan yavi danath tikak ganan
2029 wenkan lankawata import karanda bari kathwak kianawaමේ වෙලාවේ ගන්න එපා කියලද කියන්නේ වාහන අය අඩු වෙනපාටක්වත් නැහැනේ එකයි. එහෙම උනොත් Corolla 141 එකක්වත් ගනනද ?
Sound insulation nethuwa athi. 110 eka echchara saddayak ne haby. yaluwek ge diesel Corolla G touring wagon ekaka giya. uu kiyanakan man hithuwe eka petrol kiyala.පාරෙ යනකොට කාර් එකක්ද, වෑන් එකක්ද කියල හිතෙන මට්ටමේ සැලකිය යුතු සද්දයක් තියෙනව.....
අනික් වාහන වල සද්දෙ අතරින් හොඳට දැනෙන්න ඇහෙනව...
110 එකේ සද්දෙ හරියට මතක නෑ...
එකම එන්ජිම නිසා ඒ වගේම ඇති.
Guy said he's going to exchange his old car to this. That's not a bad thing if he can sell his current car for a high price.Someone here told only a car sale guy would open a fake thread here looking for cars. Is it true ? Are you really ready to buy a car with the current sky high price ?
වාහන ගෙන්වන දවසක අඩුවෙයි කියන උන්ට,
1. වාහන ගේන දවසට dollar rate එක, දැන් මාර්කට් එකේ තියෙන වාහන ගෙනාපු රේට් එකමද? දැනටත් හරි රේට් එක 240-250+. එතැනම 30%+. වාහන ගේන දවසක රේට් එක අඩුම 200ටවත් තියෙයි කියලා කියන උන් එහෙම තියන්නෙ කොහොමද කියල කියපල්ලා කබ්රාල්ටත් දැනගන්න.
2. EPF එකටත් 25% ගහන්න දඟලන අන්ඩුව duty එක තිබ්බ ගානම තියයි කියන උන් කියපල්ලා මට හේතු.
සරලවම ඔය 50-60 වාහන අඩුවෙයි කියන උන්ගේ calculation පොඩ්ඩක් දාපල්ලා මෙතැන.

මමනම් මලාකට හිතන්නෙ නෑ duty අඩු කරයි කියලා. ආන්ඩුවට තිබ්බ ලොකුම tax revenue එකක් නැති උනේ වාහාන import ban එකෙන්. දැන් prices සාමාන්‍යකරණය වෙලා නිසා උන් දැන් price එකට duty adjust කරනවා මිසක් අඩු කරන්නෙ නෑ.yes aniwa dollar rate eken loku impact ekak enawa. eka nisa kalin wahana giya rate ekata yanne naha
petrol tika beheth tika gannawat salli natiwa welawaka wahana langakadi enne naha
duty eka wedi kaloth thawa kela wenawa, habai duty wenas nokara genna dunnot adu wenawa
api hithamu dan tiyana duty ekatama wahana genna dunna kiyala. dollar eka 250ta giyat lankawata enne 2021 manufacture karapuwa
etakota naturally lankawe uparima aluth 2019 hadapu eeta wada adu wenna oni, ewata sapekshawa anith ewath bahinna