වාහනයක් ගන්න ඕනේ Vezel, Civic, Allion, CHR මේ 4න් එකක් ගන්න ඉන්නේ (70- 100 Laksh)

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,070
    616
    113
    මේ වෙලාවේ ගන්න එපා කියලද කියන්නේ වාහන අය අඩු වෙනපාටක්වත් නැහැනේ එකයි. එහෙම උනොත් Corolla 141 එකක්වත් ගනනද ?
    2029 wenkan lankawata import karanda bari kathwak kianawa
    doller case nisa dannma ekak gathoth labai passe aye ganan yavi danath tikak ganan
     
    • Like
    Reactions: bladeable and Ne@

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පාරෙ යනකොට කාර් එකක්ද, වෑන් එකක්ද කියල හිතෙන මට්ටමේ සැලකිය යුතු සද්දයක් තියෙනව.....
    අනික් වාහන වල සද්දෙ අතරින් හොඳට දැනෙන්න ඇහෙනව...

    110 එකේ සද්දෙ හරියට මතක නෑ...
    එකම එන්ජිම නිසා ඒ වගේම ඇති.
    Sound insulation nethuwa athi. 110 eka echchara saddayak ne haby. yaluwek ge diesel Corolla G touring wagon ekaka giya. uu kiyanakan man hithuwe eka petrol kiyala.
     
    • Wow
    Reactions: PHBhagya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මේ පොන්න පාන්ඩුව හොරා කන හින්දා තමා ඔක්කොම වෙලා තියෙන්නෙ. මුං ට ණය දෙන්නෙත් නෑ දැන් එකත් හොරා කන හින්දා
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Someone here told only a car sale guy would open a fake thread here looking for cars. Is it true ? Are you really ready to buy a car with the current sky high price ?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    වාහන ගෙන්වන දවසක අඩුවෙයි කියන උන්ට,

    1. වාහන ගේන දවසට dollar rate එක, දැන් මාර්කට් එකේ තියෙන වාහන ගෙනාපු රේට් එකමද? දැනටත් හරි රේට් එක 240-250+. එතැනම 30%+. වාහන ගේන දවසක රේට් එක අඩුම 200ටවත් තියෙයි කියලා කියන උන් එහෙම තියන්නෙ කොහොමද කියල කියපල්ලා කබ්‍රාල්ටත් දැනගන්න.

    2. EPF එකටත් 25% ගහන්න දඟලන අන්ඩුව duty එක තිබ්බ ගානම තියයි කියන උන් කියපල්ලා මට හේතු.

    සරලවම ඔය 50-60 වාහන අඩුවෙයි කියන උන්ගේ calculation පොඩ්ඩක් දාපල්ලා මෙතැන.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වාහන ගෙන්වන දවසක අඩුවෙයි කියන උන්ට,

    1. වාහන ගේන දවසට dollar rate එක, දැන් මාර්කට් එකේ තියෙන වාහන ගෙනාපු රේට් එකමද? දැනටත් හරි රේට් එක 240-250+. එතැනම 30%+. වාහන ගේන දවසක රේට් එක අඩුම 200ටවත් තියෙයි කියලා කියන උන් එහෙම තියන්නෙ කොහොමද කියල කියපල්ලා කබ්‍රාල්ටත් දැනගන්න.

    2. EPF එකටත් 25% ගහන්න දඟලන අන්ඩුව duty එක තිබ්බ ගානම තියයි කියන උන් කියපල්ලා මට හේතු.

    සරලවම ඔය 50-60 වාහන අඩුවෙයි කියන උන්ගේ calculation පොඩ්ඩක් දාපල්ලා මෙතැන.

    yes aniwa dollar rate eken loku impact ekak enawa. eka nisa kalin wahana giya rate ekata yanne naha
    petrol tika beheth tika gannawat salli natiwa welawaka wahana langakadi enne naha :(

    duty eka wedi kaloth thawa kela wenawa, habai duty wenas nokara genna dunnot adu wenawa
    api hithamu dan tiyana duty ekatama wahana genna dunna kiyala. dollar eka 250ta giyat lankawata enne 2021 manufacture karapuwa
    etakota naturally lankawe uparima aluth 2019 hadapu eeta wada adu wenna oni, ewata sapekshawa anith ewath bahinna
     
    මමනම් මලාකට හිතන්නෙ නෑ duty අඩු කරයි කියලා. ආන්ඩුවට තිබ්බ ලොකුම tax revenue එකක් නැති උනේ වාහාන import ban එකෙන්. දැන් prices සාමාන්‍යකරණය වෙලා නිසා උන් දැන් price එකට duty adjust කරනවා මිසක් අඩු කරන්නෙ නෑ.

    වාහන වැඩි වෙනවා කියන්නෙ අනිත් පැත්තෙන් fuel/parts/environment cost තව වැඩි වෙනවා. ඔය කියන අඩුවෙන කලාව එන්න නම් ලංකාව මේ ආර්ථික downward direction එක upward වෙලත් සෑහෙන කාලයක් යන්න ඕන.
    දැනටමත් permit holder ලා ගොඩක් ඉන්නවා බලාගෙන, ඉස්සරහට තව queue වෙනවා. එතකොට ඒවායෙන් loss වෙන tax revenue එකත් අනිත් උන්ට බැර වෙනවා.

    මමනම් කියන්නෙ ගන්න පුලුවන් උන් පුලුවන් අඩුවට දැනට තියෙන අලුත් වාහන ගනිල්ලා කියලා. dollar එක float කරා කියන්නෙ මේ prices ආයේ පනිනවා.