වාහනයක් ගන්න හැබයි ඉන්කම් මදී!!!

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    වාහනයක් ගන්න හැබයි ඉන්කම් මදී!!!

    මචංලා

    මගේ පළමු වංඩිය ගන්න බැලුවේ අතේ සල්ලී නෑ ඒ්ත් ‌ෙලොන් ලීස් දාලා ගන්න බැලුවේ ඔෆ්ශ්න් ‌ෙ‌දකක් තියෙනවා

    1 ලක්ශ 8-10 ‌ෙපොඩි පරණ වාහනයක් අරගෙන ‌‌ෙ‌ෙගදර වැඩ වලට තියා ගන්නවා මට ‌ෙලොන් ඒකක් දාන්න පුළුවන් ඒතකොට මාසෙට 16000 විතර ඔ්නේ ‌ෙතෙල් හා අමතර වියදම් වලට 5000 තියන්න ඔ්නේ ඇත්තටම මට අතේ දැනට තියෙන විදයම් අනුව ඉතුරැ ‌ෙවෙන්නෙත් 18-20 ක් අතරේ තමයි:sorry:

    ඒ්ක නිසා වියදම් පට්ට බැලන්ස් කරන්න ‌ෙවෙනවා

    2 ලක්ශ 15 ට වගේ ඇල්ටෝ වංඩියක් බස්සලා මාසෙට ර30000ක වගේ ලීස් ඒකටයි ‌ෙලොන් ඒ්කටයි යනවා පාට් ටයිම් ටැක්සි දුවලා ඉතුරැ 10000-15000 ඉන්කමක් ගන්න ඔ්න ‌ෙවේලාවට ඒලියට බැහැලාා කියක් හරි ‌ෙහොයන්න පුළුවන්නෙ අනික අළුත් ඒකක් ‌ෙලො මයිලෙජ් වගේ යන්න පුළුවන්නෙ;)

    මට උබලාගේ වටිනා අදහස් අවශයි පාට් ටයිම් දුවන කට්ටියගෙන් විශේයි:yes:
    රෙප් ‌ෙදෙනු ලැබේ:yes:
     
    • Like
    Reactions: Mawathagama

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ගොඩක් පරණ වාහන ගන්නෙපා බන්. වාහනේ ගන්න යන ගාන අඩු උනාට, උඹට ඕවයෙ රෙපෙයාර් එද්දි සුපිරියටම කෙළ වෙනව.

    එන්ජින් ඕවහෝල් එකක් කරන්න 50,000 - 100,000 යනව. ගියර් බොක්ස් එකේ රෙපෙයාර් එකක් ආවොත් 50,000 - 100,000 යනව. ඊට පස්සෙ ටයිමින් බෙල්ට් දාන්න, සස්පෙන්ෂන් දාන්න වගෙ ඒව සෙට් උනත් තව 50,000 වත් යනව. අපිට හිතාගන්න බැරි ලෙඩ එන්නෙ පරණ වාහන වල. ඉතින් මමනම් කියන්නෙ ඒක කබලෙන් ලිපට වැටීමක් කියල.

    පොඩ්ඩක් ඉවසල සල්ලි ටිකක් එකතු කරගෙන අළුත් වාහනේකට යන එක තමයි හොඳම විකල්පෙ. නැත්තම් ලීසින් එකක් එක්ක අළුත් වාහනේකට යන්න බලන්න.

    ඇල්ටො එකක් වගෙනම් අවුලක් නෑ ඉතින්. දුවන්න පුළුවන් යකා වගෙ. සැප පහසුකම් නම් ටිකක් මදි හැබැයි
     
    thanks bro
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    laksha 8, 10 wahana ganna epa. pathola mahi thamayi thiyenne. udin paata karala deyi eth thanikara maranayak thamayi.
    aluth ekak ganna podi ekak mokak hari. ewa hire yannath puluwan. ona nam self drive dennath puluwan agreement ekak gahala.

    parana ewa aran amaruwe watenna epa.
     
    • Like
    Reactions: asknrk

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,706
    113
    In Your Heart
    lease danawa nam parana ewa ganna epa machan .. leda awoth hira wenawa installment eka wath da ganna bari wei.used unata kamak na tikak aluth
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    laksha 8, 10 wahana ganna epa. pathola mahi thamayi thiyenne. udin paata karala deyi eth thanikara maranayak thamayi.
    aluth ekak ganna podi ekak mokak hari. ewa hire yannath puluwan. ona nam self drive dennath puluwan agreement ekak gahala.

    parana ewa aran amaruwe watenna epa.

    tks:yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,706
    113
    In Your Heart
    math used alion ,premio 2007 ganna giye passe vitz ekak gaththa.. garage gane ringana eka tharam epa karapu deyak na thawa.. toyota newe moka unath parana weddi leda denawa ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    ow machann hittana ona job ekkak karana gaman hoyanath ona part time kiyak hari
    udetayi hawasatayi uber duwapan office yana route eke. amatharawa niwadu welawata duwapan. kohe hari pudgalika dekata yaddi uber dapan yana route eke.
    habayi uber duwanna condition thiyana wahanayak wenna ona.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    udetayi hawasatayi uber duwapan office yana route eke. amatharawa niwadu welawata duwapan. kohe hari pudgalika dekata yaddi uber dapan yana route eke.
    habayi uber duwanna condition thiyana wahanayak wenna ona.

    ow eka tamai baluwe alto 5-6 year kalin ekaka 15-16 k wenwa:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇල්ටෝ එකකට යන්න හැබැයි ඉතුරුවෙන 20,000යෙන් ගෙවන්න බලාපොරොත්තුවෙන් යන්න එපා හිරවුනොත් ලොකු වලක වැටෙන්නේ

    වාහනෙන් අදායමක් එනවා නම් විතරක් ලිස් එකට යන්න uber වගේ හැබැයි ඔක්කොම uber දුවලා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඇල්ටෝ එකකට යන්න හැබැයි ඉතුරුවෙන 20,000යෙන් ගෙවන්න බලාපොරොත්තුවෙන් යන්න එපා හිරවුනොත් ලොකු වලක වැටෙන්නේ

    වාහනෙන් අදායමක් එනවා නම් විතරක් ලිස් එකට යන්න uber වගේ හැබැයි ඔක්කොම uber දුවලා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ

    thanks machan eka tamai baluwe ehama gattot aniwa duwanna ona :yes: