වාහනයක් ගන්න හැබයි ඉන්කම් මදී!!!
මචංලා
මගේ පළමු වංඩිය ගන්න බැලුවේ අතේ සල්ලී නෑ ඒ්ත් ෙලොන් ලීස් දාලා ගන්න බැලුවේ ඔෆ්ශ්න් ෙදකක් තියෙනවා
1 ලක්ශ 8-10 ෙපොඩි පරණ වාහනයක් අරගෙන ෙෙගදර වැඩ වලට තියා ගන්නවා මට ෙලොන් ඒකක් දාන්න පුළුවන් ඒතකොට මාසෙට 16000 විතර ඔ්නේ ෙතෙල් හා අමතර වියදම් වලට 5000 තියන්න ඔ්නේ ඇත්තටම මට අතේ දැනට තියෙන විදයම් අනුව ඉතුරැ ෙවෙන්නෙත් 18-20 ක් අතරේ තමයි
ඒ්ක නිසා වියදම් පට්ට බැලන්ස් කරන්න ෙවෙනවා
2 ලක්ශ 15 ට වගේ ඇල්ටෝ වංඩියක් බස්සලා මාසෙට ර30000ක වගේ ලීස් ඒකටයි ෙලොන් ඒ්කටයි යනවා පාට් ටයිම් ටැක්සි දුවලා ඉතුරැ 10000-15000 ඉන්කමක් ගන්න ඔ්න ෙවේලාවට ඒලියට බැහැලාා කියක් හරි ෙහොයන්න පුළුවන්නෙ අනික අළුත් ඒකක් ෙලො මයිලෙජ් වගේ යන්න පුළුවන්නෙ
මට උබලාගේ වටිනා අදහස් අවශයි පාට් ටයිම් දුවන කට්ටියගෙන් විශේයි
රෙප් ෙදෙනු ලැබේ