වාහනයක් පවරගන්න.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    වාහනයක් පවරගන්න.

    මචන් මගේ බයික් එක දීලා වෙන එකක් ගන්න හදන්නේ වැඩේ හෙට තමයි කරන්නේ. ප්රාදේශීය ලේඛම් කාර්යාලයට ගියා ඒකේ MTA 6 & 8 Papers ඉවරයිලු. හෙටයි අනිද්දයි නිවාඩුත් එක්ක. ඉතින් මම් RMV site එකේ PDF එක print කරලා ගන්න හැදුවේ. ඒත් ඒකේ MTA 6 “A” කොපි එකයි , MTA 8 “C” කොලෙයි විතරයි තියෙන්නේ. MTA 6 A, A1, B, B1 කියලා නෑ නේ. මේ MTA 6 A එකේම කොපි 4ක් ද ගන්න ඕනෙ ? MTA 8, “C1” කියලත් නෑ ඒකෙ MTA C එකේම කොපියක්ද ගන්න ඕනේ.​


    ආකෘති පත්‍රය බලන්න : http://www.motortraffic.gov.lk/web/images/stories/document/mta6mta8.pdf

    පවරගන්න අවශ්‍ය Documents විස්තර : (මේකේ තමයි කියන්නේ එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත. කියලා,)
    https://goo.gl/AQn2JS
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,228
    113
    නුවර
    අද ඇරලා තිබ්බද බන් RMV එක? මට ඊයේ කිව්වනේ අද උන් නෑ කියලා....
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,228
    113
    නුවර
    Kawda kiwwe RMV eka Ada Erala kiyala. Unta Call gaththa oka ahanna eth Answer nee. Mam hithanne Niwadu. :dull:
    ආ උබ ag office ගිහින් තියෙන්නේ. හෙට ඇරලද ag office?
    අපෝ කතා කරලා වැඩක් නෑ උන් ගැන. වෙබ් එකේ numbers 100 ක් විතර තිබ්බත් එකෙක් ගන්නේ නෑ හිටියත්. මම ඊයේ පැය එකහමාරක් විතර try කරලා එක number එකක් වැඩ කළා අන්තිමේ