නොරැවටි විකුනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? උබේ නමට තියෙන එකක් විකුණන්න්ද නැත්නම් බිස්නස් එකට ගෙනාව එකක් විකුනන්නද?මචන් වාහනයක් විකුනද්දි අපි මෙක ජෙනුවින් විදිඅයට නොරෑවටී කරගන්නේ කොහොමද? ලෝයර් කෙනෙක්ගෙන් අහල කරගන්න ඔනද?
mage namata mchn. ganna eka ganne lease ekak dalaනොරැවටි විකුනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? උබේ නමට තියෙන එකක් විකුණන්න්ද නැත්නම් බිස්නස් එකට ගෙනාව එකක් විකුනන්නද?
documentationඑහෙම ලබ්බක් නෑ. මොකටෙයි අහුවෙන්නෙ..
Lease ekak dala gannawanam baya wenna deyak nane mcn. Bank eken Do eka awama uta wahane denna thiyenne.mage namata mchn. ganna eka ganne lease ekak dala
ow neda? personal import wahanayak transfer ekakdi fill karanna ona documents monda mchanLease ekak dala gannawanam baya wenna deyak nane mcn. Bank eken Do eka awama uta wahane denna thiyenne.
Ado ewa api fill kranna oni na neda. Leasing yanawanam bank eke un okkoma krala denawane.ow neda? personal import wahanayak transfer ekakdi fill karanna ona documents monda mchan
finance yana ekakluට්‍රාන්සර් පේපර් දෙනකොට නිකම්ම සයින් කරල දෙන්න එපා.
වාහනේ පදින්න ගන්න කෙනෙක්නං, එයාගෙ අයිඩී නම්බර් එක පේපර් එකේ දාන්න ඕනෙ තැන දාල, සයින් කරල දෙන්න...
පේපර් සෙට් එකේ, ඔයාගෙ කොපි එක අරගන්න. ඒ කොපි එකට වාහනේ ගන්න කෙනාට සයින් කරන්න කියන්න...
විකුණන්න ගන්න කෙනෙක්නං, ඕපන් පේපර්ස් ඉල්ලනවනං, මාසයක් විතර කල් දාල, දිනයක් දාල සයින් කරල දෙන්න...
එහෙනං ඉතිං අවුලක් නෑනෙ. කොහොම කලත් වගකීම ෆිනෑන්ස් කම්පැණි එකටනෙ...finance yana ekaklu![]()