වාහනයක් විකුනද්දි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,613
    8,347
    113
    මචන් වාහනයක් විකුනද්දි අපි මෙක ජෙනුවින් විදිඅයට නොරෑවටී කරගන්නේ කොහොමද? ලෝයර් කෙනෙක්ගෙන් අහල කරගන්න ඔනද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන් වාහනයක් විකුනද්දි අපි මෙක ජෙනුවින් විදිඅයට නොරෑවටී කරගන්නේ කොහොමද? ලෝයර් කෙනෙක්ගෙන් අහල කරගන්න ඔනද?
    නොරැවටි විකුනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? උබේ නමට තියෙන එකක් විකුණන්න්ද නැත්නම් බිස්නස් එකට ගෙනාව එකක් විකුනන්නද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,613
    8,347
    113
    නොරැවටි විකුනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? උබේ නමට තියෙන එකක් විකුණන්න්ද නැත්නම් බිස්නස් එකට ගෙනාව එකක් විකුනන්නද?
    mage namata mchn. ganna eka ganne lease ekak dala

    එහෙම ලබ්බක් නෑ. මොකටෙයි අහුවෙන්නෙ..
    documentation
    ------ Post added on Oct 3, 2025 at 8:28 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    kohomath oka double transfer yanne. ganna ekata charges set wenawa itin.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    transfer papers wala athsan kalama athi bn.purawanda one na.id copy ekak denna.one nan cheque eka enakan wahane denna ba kiyanda.salli athata awata passe wahane aran ynda denna ochchara sure nattan :yes: ganna unta ehema balen aran ynda ba
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ට්‍රාන්සර් පේපර් දෙනකොට නිකම්ම සයින් කරල දෙන්න එපා.
    වාහනේ පදින්න ගන්න කෙනෙක්නං, එයාගෙ අයිඩී නම්බර් එක පේපර් එකේ දාන්න ඕනෙ තැන දාල, සයින් කරල දෙන්න...
    පේපර් සෙට් එකේ, ඔයාගෙ කොපි එක අරගන්න. ඒ කොපි එකට වාහනේ ගන්න කෙනාට සයින් කරන්න කියන්න...

    විකුණන්න ගන්න කෙනෙක්නං, ඕපන් පේපර්ස් ඉල්ලනවනං, මාසයක් විතර කල් දාල, දිනයක් දාල සයින් කරල දෙන්න...
     
    • Like
    Reactions: tharuka1989

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    ලිස් එකක් කරලා නම් ගන්නේ උඹ සම්පුර්ණයෙන් නිදහස්. හිතන්න දෙයක් ඇත්තෙම නෑ. අයිතිය කොම්පැනියට යන නිසා උඹට ක්‍රිමිනල් බයකුත් නැ. ඒක තමා පට්ටම ඔප්ෂන් එක. මාත් දුන්නේ ලිස් දාපු එකෙක්ට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ට්‍රාන්සර් පේපර් දෙනකොට නිකම්ම සයින් කරල දෙන්න එපා.
    වාහනේ පදින්න ගන්න කෙනෙක්නං, එයාගෙ අයිඩී නම්බර් එක පේපර් එකේ දාන්න ඕනෙ තැන දාල, සයින් කරල දෙන්න...
    පේපර් සෙට් එකේ, ඔයාගෙ කොපි එක අරගන්න. ඒ කොපි එකට වාහනේ ගන්න කෙනාට සයින් කරන්න කියන්න...

    විකුණන්න ගන්න කෙනෙක්නං, ඕපන් පේපර්ස් ඉල්ලනවනං, මාසයක් විතර කල් දාල, දිනයක් දාල සයින් කරල දෙන්න...
    finance yana ekaklu 🤒
     
    • Like
    Reactions: PHBhagya