වාහනයක ටයර් මාරුකිරීම

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Oka gena hariyatama danne @Hyaenidae thama

    Manual eke tiyena widihatama kiyai pituwai waganthiyai ekka
    ------ Post added on Aug 2, 2023 at 11:26 AM
    Tires 101: On the Front or Rear? Tire manufacturer කෙනෙක් reccomend කරන්නේ. Rainy conditions වල Aquaplaning නවත්ත ඔහොම කරන්නේ.

    PS: උඩ එක්කෙනෙක් දාලා තිබ්බ එකෙන් ඉස්සුවේ මේ video එක. මේ video එකේ පෙන්නනවා වගේ rainy conditions වල Rear Aquaplaning නවත්ත. ඒ කියන්නේ Oversteer Aquaplaning නවත්ත. Replacing Two Tires

    ගූගල් දෙවියො කියන විදිහට.., අලුත් ටයර්
    පස්සට දාන තියරිය මම හිතන්නෙ අපේ රටට එච්චර ගැලපෙන්නෙ නෑ...
    මගෙනං අදහස,
    ඔය තියරිය හදල තියෙන්නෙ,
    පිටරටවල් වල, කෙලින් පාරවල්, හයිවේ, 120න් උඩ වේගය වගේ දේවල් නිසා...

    මම හිතන විදිහට,
    අපේ රටේ ලඟ වංගු පාරවල්, අඩු වේග සීමා, කඳු පල්ළං තියෙන පාරවල් වලට, ඉස්සරහ ට්‍රැක්ශන් එක තමයි වඩා වැදගත් වෙන්නෙ...

    මොකද ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේක,
    ෆ්‍රන්ට් බ්‍රේකිං පවර් සීයට 80යි, රියර් වීල් බ්‍රේක් සීයට 20යි...
    ඉතිං, අපේ පාරවල් වල යනවට වඩා තියෙන්නෙ, ඇක්සලරේශන් + බ්‍රේකිං විතරයි....
    Tires 101: On the Front or Rear? Tire manufacturer කෙනෙක් reccomend කරන්නේ මෙහෙම. හේතුව rainy conditions වල Aquaplaning නවත්ත.

    PS: උඩ එක්කෙනෙක් දාලා තිබ්බ එකෙන් ඉස්සුවේ මේ video එක. මේ video එකේ පෙන්නනවා වගේ rainy conditions වල Rear Aquaplaning නවත්ත. ඒ කියන්නේ Oversteer Aquaplaning නවත්ත. Replacing Two Tires
    ------ Post added on Aug 2, 2023 at 1:18 PM

    මට නං හිතෙන්නෙ ඉස්සරහ රෝද ලිස්සනකොට (Understeer) පිටිපස්ස ටයර් ලිස්සනකොට (Oversteer) වඩා බේරන්න ලේසි නිසා පස්සට දාන්න කියනව ඇත්තෙ

    cAm80fj.png
    ඕක හරි raining conditions වල Aquaplaning නවත්ත ඔහොම දාන්න tire manufacturer recommend කරන්නේ. Tires 101: On the Front or Rear?

    PS: උඩ එක්කෙනෙක් දාලා තිබ්බ එකෙන් ඉස්සුවේ මේ video එක. මේ video එකේ පෙන්නනවා වගේ rainy conditions වල Rear Aquaplaning නවත්ත. ඒ කියන්නේ Oversteer Aquaplaning නවත්ත. Replacing Two Tires
    ------ Post added on Aug 2, 2023 at 1:20 PM

    2nd video එක හරියටම හරි. Reasons එක කරලම පෙන්නනවා.
    ------ Post added on Aug 2, 2023 at 1:27 PM
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Highway eka 80kmph-90kmph wage yanakota wahane dedaranne tyre aulak nisada? Nattam engine eke bolt gihinda?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Highway eka 80kmph-90kmph wage yanakota wahane dedaranne tyre aulak nisada? Nattam engine eke bolt gihinda?
    ටයර් වල කම්බි කැඩිලා වෙන්නත් පුළුවන්, රෝද බැලන්ස් කරලා නැති නිසා වෙන්නත් පුළුවන්

    මාත් අලුත් ටයර් දැම්මේ ඉස්සරහට. එත් ඉතින් සර්විස් එකේ දී (5000KM) ටයර් රොටේට් වෙනවා නේ. එතකොට අයෙත් අලුත් ටයර් පිටිපස්සේ. කාර් එක front wheel drive.
    ------ Post added on Aug 2, 2023 at 2:20 PM
     
    • Like
    Reactions: PollokSilva