ඔව්පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?



උබ බැංකුවේ හොද client කෙනෙක් නම්. පරණ අලුත් duplicate original කියලා නැහැ දෙනවා බන්.![]()
ඔව්
එක තේරෙන්නේ ලිසින් එකක් දාගන්න ගියහම . ගොඩක් ලිසින් කොම්පැනි ඩුප්ලිකේට් පොත් තියෙන ඒවා කරන්නේ නැ![]()





duplicate pothak tiyena wahanayak kawadaawath ganna epa machan.
nikan gini gedi kanna wenne



mole pawichchi karala weda ka
pan ethaota hari.හැමෝම උඹල වගේ සිරා clients ල නෙමේනේ බං.
අපි වගේ එකෙක් ඕකත් උස්සගෙන බැංකුවට ගිහින් lease එකක් ඉල්ලුවහම උන් පැනපු ගමන් දෙන්න බෑ කියනවා.![]()

එහෙමද මචන්.....දැනගත්තු එක හොදයි.....
maget duplicate thiyenne potha e unata mama gatha LOLC eken leas ekak sathi 3n



එහෙමද මචන්.....දැනගත්තු එක හොදයි.....
මම එහෙම කිව්වේ මිට මාසෙකට කලින් වෙච්ච දෙයක් නිසා..
LB Finance එකේ උන් නම් දෙන්න බෑ කියනවා .........![]()


umbata waahanayak thiyanawanam ho gaththa dawasaka, umbe gedara gini aran ho umbe almaariya ho wahane ptha thiyana thana gini aran nathnam wathura halila wage dekin original potha winaasa unaama???
umbata ada me daapu comment eka gana monawa hitheyida?mole pawichchi karala weda ka
pan ethaota hari.
original poth thiyana but karapu waahana ona tharam ada lankawe thiyanawa. umba wage ewuntanam e wage waahana denna puluwan nikanma, lol



වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා?
වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද?
වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද?
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....
ඔරිජිනල් පොත අස්ථාන ගත උනොත් RMV එකෙන් මුල් පොතේ පිටපතක් (Duplicate පොතක්) ගන්න පුළුවන්.
ඕකට පොත කියලා කියන්නේ ඉස්සර ආපු වාහන RMV එකේ ලියපදිංචි කරාම දුන්න ලියාපදිංචි සහතිකේ දුන්නේ පොඩි පොතක් විධිහට හින්දා. දැන්නම් දෙන්නේ පොතක් නෙවේ කොළයක්.
පොත Duplicate උනා කියලා මම හිතන්නේ වාහනයට මොකුත් බලපෑමක් වෙන්නේ නෑ. හැබැයි විකුණන්න ගිහාම නම් සමහර විට පොඩි පොඩි ගැටළු ඇති වෙන්න පුළුවන් වාහනේ ගන්න කෙනාගෙ ආකල්ප මත.
මම දවසක් RMV එකේ ඉන්නකොට ඔය ලීසිං සමාගමකින් Transfer forms මහ ගොඩක් උස්සන් ආවා. උන් හැමදාම එන හින්දා ඉතින් ඇතුලේ අයත් අඳුරනවා. ඌ ඇවිල්ලා අර ටික ඔක්කොම දුන්නාම counter එකෙන් ඒ එක එක අඩු පාඩු බල බල ඇතුලට ගන්නකොට එක appication එකක් ආපහු අරූට දුන්නා 'මේකට Duplicate එකක් Issue කරලා තියනවා' කියලා. මේක ලීසිං කොම්පැණියකට උන හින්දා හොඳයි මොකද උන් Transfer එක complete වෙනකල් ලීසිං එක දෙන්නේ නැති හින්දා. නැතුව ඕක අතේ සල්ලි විකුණන එකාට දීලා Original පොතත් අරන් අපි ගියා නම් ඉතින් බඩුම තමා. Duplicate එකක් Issue කරලා තියනවා නම් ආපහු Original පොත අරන් ගියාට Transfer එක කර ගන්න බෑ. (මම මේක කිව්වේ Original පොත තිබ්බා කියලා වාහනයක් ගන්නකොට උනත් ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කියලා කියන්න ඕනේ හින්දා. සමහරවිට විකුණන එකා Original පොත ලඟ තියන් Duplicate එකෙන් ලීසිං එකක් දාලා වගේ ජල්තරයක් දාලා තිබ්බොත් ඉතින් අපිට කෙල වෙන හින්දා)
අනේ නෑ බන් .... අපිට නෙවෙයි ......ඇයි බන් වාහනයක් ගිනි පොලියට ගන්න යන්නේ උබලා දැන දැන![]()



next customer waahane potha eyage namata harawagannakota kisi awulak naha... aluth potha duplicate kiyala nogaha thiyenawa.... thats all...
no any issue![]()
මේ කතාව ඇත්තද, මචන්!
අලුත් අයිතිකාරයෙක් එයාගේ නමට ලියාපදින්චි කරගත්තාම හම්බවෙන සහතිකය(පොත ) ඔරිජිනල් එකක්ද? එකේ ඩුප්ලිකේට් කියලා ගහලා නැත්ද?


මේ කතාව ඇත්තද, මචන්!
අලුත් අයිතිකාරයෙක් එයාගේ නමට ලියාපදින්චි කරගත්තාම හම්බවෙන සහතිකය(පොත ) ඔරිජිනල් එකක්ද? එකේ ඩුප්ලිකේට් කියලා ගහලා නැත්ද?
