වාහනයට මීයෝ රිංගනවා !!!!!
කට්ටිය දන්නවද වාහනයට මියෝ රිංගන එක නවට්ටන්න ලේසි විදිහක් ????
මම නෙට් එකේ දැක්ක peppermint oil කියල එකක් එක ඇත්තටම වැඩකරනවද කියල දන්න කවුරු හරි ඉන්නවද ? නැත්නම් වෙන ලේසි විදිහක් දන්නවද ? වාහනේ මුන් එන ගුල් හොයල එපාවෙලා තියෙන්නේ 

කොහෙන් එනවද මන්ද
කොහෙද බන් වාහනේ පාර්ක් කරලා තියෙනේ එලියේද
ඒ හරියෙන් මී පාසානන් තියල බැලුවද 