pusek hadapan wade goda ekk madinam denek wath
මෙන්න මගේ කාරෙකට වෙච්ච වැඩේ![]()
උබ ගරාජ් එකකද දාලා තියෙන්නේ?එන්ජිම ඇතුලේ නේද? මාර සින් තමා වෙන්නේ.උබ ගරාජ් එකකද දාලා තියෙන්නේ?
. හැබැයි මීයො ඔක්කොටම දුන්න වැඩේ
වහන්න පුලුවන් ගරාජ් එකක් නෑ බන්. හැබැයි මීයො ඔක්කොටම දුන්න වැඩේ
Hit Rat trap glue
https://www.keellssuper.com/ProductInfo/105563/SCBR/H
MORTEIN RAT KILL BAIT STATION
https://www.keellssuper.com/ProductInfo/112243/SCBR/H
කාර් එක ඇතුලෙ මී කතුරක් තියපන්. හැබැයි මී කතුර පහත පරිදි විය යුතුය.
1. මුලින්ම ලී කෑල්ලක් අරගෙන දෙපැත්තෙ ඇණ දෙකක් ගහපන්
2. ඊට පස්සෙ එක ඇණයකට කරවල කෑල්ලකුයි අනිත් ඇණෙට චීස් කෑල්ලකුයි හයි කරපන්
3. ඊට පස්සෙ ඇණ දෙක හොදට කැපෙන වයර් එකකින් සම්බන්ධ කරපන්
4. වැඩේ ඉවරයි. දැන් ඕක ගෙනිහින් කාර් එක අතුලෙ තියපන්.
දැන් එනම් මීයා වයර් එක ලගට ඇවිත් දෙපැත්ත බලනවා චීස් කෑල්ලද කන්නෙ කරවල කෑල්ලද කියලා. ඔහොම දෙපාරක් විතර බලනකොට ඌ බෙල්ල කැපිලා මැරිලා යනවා
උබල වගේ කොල්ලෝ තමයි මේ රටට ඕනි බොලව....