වාහනය හදාගන්න උදව්වක්
මේ දවස් වල පොඩි වාහන කට්ටක් මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්නේ.. පොඩි සීන් 1 කට තියෙන්නෙ පවර් ශටර්ස් සහා ඒ/සී නැති වාහනයක් ඔය දෙකම දාන්න කීයක් යනවද කියන එක.අනේ බුදු අයියේ හෙල්ප් 1ක් දිපල්ලකො.. කීයක් යයි ද? කාර් එක Nissan B211