වාහනෙ වයිපර් අවුල

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Allion 260 එකක් වයිපර් එක ඔන් කරාට වැඩ කරන් නෑ. හැබයි අතින් පොඩි තල්ලුවක් වයිපර් එකට දුන්නම වැඩ කරන්ඩ පටන් ගන්නව. ඊට පස්සෙ දිගටම වැඩ කරනව නැවත Off කරල on කරත් වැඩ කරනව . පලවෙනි පාරට විතරයි තල්ලුවක් දෙන්ඩ ඕනෙ. මේකෙ අවුල තියෙන්නෙ මෝටරේ ද කියල දන්න උන් කියපල්ල?

    හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ කීයක් යනවද ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    Motor එක සර්විස් කලාම හරි, මගෙත් වාහනේක ආවා. සමහර විට වෝටර් සීල් එක ෆේල් වෙලා ඇතුල ෆක් වෙන්න ලඟ ඇති. බ්‍රශ් මෝටර්ස් නම් ඒවා දැම්මමත් හරියනව. තියන්න කලින් හදල බලන්න, පුළුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Allion 260 එකක් වයිපර් එක ඔන් කරාට වැඩ කරන් නෑ. හැබයි අතින් පොඩි තල්ලුවක් වයිපර් එකට දුන්නම වැඩ කරන්ඩ පටන් ගන්නව. ඊට පස්සෙ දිගටම වැඩ කරනව නැවත Off කරල on කරත් වැඩ කරනව . පලවෙනි පාරට විතරයි තල්ලුවක් දෙන්ඩ ඕනෙ. මේකෙ අවුල තියෙන්නෙ මෝටරේ ද කියල දන්න උන් කියපල්ල?

    හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ කීයක් යනවද ?
    වයිපර් නම් දන්නේ නෑ
    සාමාන්‍ය මෝටර්, ෆෑන් වගේ දේවල් වල ඕක වෙන්නේ කැපසිටර් එක ගියහම
    පොඩි ගානක් වෙන්නේ, දාපුවම හරි
    මොටරේ පලවෙනි වටේ කැරකෙන්න ටිකක් ලොකු කරන්ට් එකක් ඕනා. එක අරගන්න තමා එකෙන් වෙන්නේ.
    අතින් තල්ලුව දුන්නාමත් එක තමා වෙන්නේ.