Allion 260 එකක් වයිපර් එක ඔන් කරාට වැඩ කරන් නෑ. හැබයි අතින් පොඩි තල්ලුවක් වයිපර් එකට දුන්නම වැඩ කරන්ඩ පටන් ගන්නව. ඊට පස්සෙ දිගටම වැඩ කරනව නැවත Off කරල on කරත් වැඩ කරනව . පලවෙනි පාරට විතරයි තල්ලුවක් දෙන්ඩ ඕනෙ. මේකෙ අවුල තියෙන්නෙ මෝටරේ ද කියල දන්න උන් කියපල්ල?
හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ කීයක් යනවද ?
හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ කීයක් යනවද ?