වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්

Results are only viewable after voting.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    BMW 7 Series ekei Corolla 121 ekei kata hari naginna kiyala ride eka gana normal pare blindfold test ekak kaloth 90% kata wahana 2 hariyata andura gana baha.
    Minissu 90% dewal karanne thaman anik kenata wada ihalin inna. Eken thama competition eka athi wenne.
    Enisa thama hari ho waradi widiyata loke diyunu wenne.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ලංකාවේ මිනිස්සු කොච්චර නම් බෙදිලද ඉන්නේ
    පළාත් අනූව
    දිස්ත්‍රික්ක අනූව
    නගර අනූව
    ඉස්කෝල අනූව
    ආගම අනූව
    ජාතිය අනූව
    කුලය අනූව
    රස්සාව අනුව
    වාසගම අනූව
    තමන්ට අනිත් මිනිස්සුන්ට වඩා තියන මොකක්ම හරි වටිනාකමක් තියන දෙයක් අනුව තමන් අනිත් යට වඩා විශේෂයි කියල පෙන්වන්න ලංකාවේ මිනිස්සු මාරම කැමතියි එකෙන් මොනවහරි වරප්‍රසාදයක් ගන්න තමයි බලන්නේ
    පාරෙදි ඔය වහනයක් accident උනා කියල හිතපන් එතනට එන පොලිස් කාරයත් අර ඉස්කොලේමනම් අනිවා කවුරු වැරදි උනත් පොලිස් කාරයා මුගේ පැත්තට කතා කරනවා ගොඩක් වෙලාවට ඔය වගේ ගොඩක් තැන් වලදී වාසි ගන්න මිනිස්සු පෙළබිලා ඉන්නේ
    ඕක හරියට මුස්ලිම් මිනිස්සු බුර්කා අදිනවා වගේ තමයි තමන් අනිත් අයට වඩා විශේෂයි කියල පෙන්නන්න තමයි ඔය වැඩේ කරන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    school batch gahagena yana wahana dan 100k withara baluwa 90% k ma oluwen inna huttige putala. samahara unge passen aninna hithenne pakku yana hati dakkama.

    gameh school 1i, posh school 2i giya
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Lankawe minissu hedila tiyena widiya hinda level eka maintain karanne nethuwath be.ape rate sandles ehema dagena kohe hari giyoth henama part danna enne.shoes dapu gaman wedagena enne.oya wage tamai anith ewath.itin owa danna kemathi nethi miniuntath danna wela tiyenne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Lankawe minissu ehema thama bn.shoe,sandles walin minissu manina level eke inne.owa monawada.uba dual newe usa hitiyath wedak ne lankawe sandles dala nan ubata adu kule treatment hambenne

    Mae tiyenne co branded credit cards.wena kisima rataka mehema tiyenawada

    https://www.combank.net/newweb/en/personal/cards/affinity-credit-cards
    ------ Post added on Apr 3, 2021 at 1:08 PM
    Meka nam eka eka Affiliate Outlets thiyenawa bun un discount dena. Oka use karala unge e affilate outlets walin offers walata ganna puluwan. Man hithanne eke cost eka OBA eken bear karanawa. Royal eke nam godak ohoma ewa thiyenawa like Blue n Gold Shop. Eka eka schools wala alumni walin set wela owa karanne.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Meka nam eka eka Affiliate Outlets thiyenawa bun un discount dena. Oka use karala unge e affilate outlets walin offers walata ganna puluwan. Man hithanne eke cost eka OBA eken bear karanawa. Royal eke nam godak ohoma ewa thiyenawa like Blue n Gold Shop. Eka eka schools wala alumni walin set wela owa karanne.
    Owath itin status bn.nattan wena mokatada
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    ane na ban.. oka pahala inna unta thiyena hina manayak. un oka prashna karana tharamatama oka karana un kamati, ekath thrill ekak. meka hamadetama podui. me pahala comment eka wage. me comment eke kiyala thiyena widiye gobbayo isokola walata noena eka hodai..
    Mekata deela tiyena uttara walin godak ewun samaje gana balana widiya gana adahasak ganna puluwan kiyala umbata hithenne nadda? Man e balaporottuwen thama me thread eka damme. Umbala man gana hithana widiya mata ithin adala na. Umbe uttareth me deela tiyena uttara walin eka ittarayak witarai. Thawa honda honda uttara ei issarahata. Api balamuko 😂

    Meka nam eka eka Affiliate Outlets thiyenawa bun un discount dena. Oka use karala unge e affilate outlets walin offers walata ganna puluwan. Man hithanne eke cost eka OBA eken bear karanawa. Royal eke nam godak ohoma ewa thiyenawa like Blue n Gold Shop. Eka eka schools wala alumni walin set wela owa karanne.
    Good observation & answer
    ------ Post added on Apr 3, 2021 at 1:42 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    ලංකාවේ මිනිස්සු කොච්චර නම් බෙදිලද ඉන්නේ
    පළාත් අනූව
    දිස්ත්‍රික්ක අනූව
    නගර අනූව
    ඉස්කෝල අනූව
    ආගම අනූව
    ජාතිය අනූව
    කුලය අනූව
    රස්සාව අනුව
    වාසගම අනූව
    තමන්ට අනිත් මිනිස්සුන්ට වඩා තියන මොකක්ම හරි වටිනාකමක් තියන දෙයක් අනුව තමන් අනිත් යට වඩා විශේෂයි කියල පෙන්වන්න ලංකාවේ මිනිස්සු මාරම කැමතියි එකෙන් මොනවහරි වරප්‍රසාදයක් ගන්න තමයි බලන්නේ
    පාරෙදි ඔය වහනයක් accident උනා කියල හිතපන් එතනට එන පොලිස් කාරයත් අර ඉස්කොලේමනම් අනිවා කවුරු වැරදි උනත් පොලිස් කාරයා මුගේ පැත්තට කතා කරනවා ගොඩක් වෙලාවට ඔය වගේ ගොඩක් තැන් වලදී වාසි ගන්න මිනිස්සු පෙළබිලා ඉන්නේ
    ඕක හරියට මුස්ලිම් මිනිස්සු බුර්කා අදිනවා වගේ තමයි තමන් අනිත් අයට වඩා විශේෂයි කියල පෙන්නන්න තමයි ඔය වැඩේ කරන්නේ
    Sira kathawa ban
     
    • Like
    Reactions: Solo Rider

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    වාහනේ ඉස්කෝලේ ඇතුලට දාගන්න පුළුවන් නිසා...
    Ehema denawada ban? Ehenan patking walat gewana unta karanna tiyenne langama iskole badge ekak gahagena e iskole athule free park karaganna ekane
    Moko umba kiyana widiyata OB card ekath athe tiyenna one hama welema
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Went to Nalanda College Colombo. Friends asked me to join OB. I said no.

    They done noting useful other than making connections for their own gain(bis/politic).
     
    Last edited:
    • Like
    Reactions: dilann and Ryan08

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,902
    113
    වදුරව
    ඔය කැකිරාව සෙන්ට්‍රල්, හික්කඩුව සෙන්ට්‍රල් ගිහින් z-ස්කොර් එකට පින්සිද්ද වෙන්න කැම්පස් ඩිග්‍රියක් ගොඩ දාල වන්ඩියක් බැස්සුව උන්ට පට්ට jealous ඉස්කොලෙක බැජ් එකක් දැක්කම. ( මොකො හිකියන්ස්, කැකිරියන්ස් කියල ගහගන්න යැයි)
    මොක්ද මේ ගොඩයො හිතන්නෙ ලන්කවෙ විතරයි එහෙම ගහන්නෙ කියල. උන්ගෙ දූපත් දැනුම් වපසරිය නිසා.
    ඉතින් තමන්ගෙ එරියස් කවර් කරගන්න මෙහෙම ගොන් tread අරිනව.

    ගොඩයන්ට තෙරෙන බාසාවෙන් කියන්ව නම්:
    උන්ට ඔනෙ නම් ඉස්කොලෙ බැජ් එක බැරිනම් ඇටදෙකක් හරි වාහනෙ අලොගනී. උබලට මොකද පුක දන්න ගන්නෙ
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අපෙ එකෙක් ඉන්නව ඌත් කොලඹ හතේ ඉස්කොලෙක බෑජ් එකක් ගහන් ඉන්නෙ පොර ගියෙනම් හබෑයි ගමෙ ඉස්කොලෙට මිනිහගෙ දුවයන්නෙ හතේ එකකට එනිස වෙන්න ඈති
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    ඔය කැකිරාව සෙන්ට්‍රල්, හික්කඩුව සෙන්ට්‍රල් ගිහින් z-ස්කොර් එකට පින්සිද්ද වෙන්න කැම්පස් ඩිග්‍රියක් ගොඩ දාල වන්ඩියක් බැස්සුව උන්ට පට්ට jealous ඉස්කොලෙක බැජ් එකක් දැක්කම.
    මොක්ද මේ ගොඩයො හිතන්නෙ ලන්කවෙ විතරයි එහෙම ගහන්නෙ කියල. උන්ගෙ දූපත් දැනුම් වපසරිය නිසා.
    ඉතින් තමන්ගෙ එරියස් කවර් කරගන්න මෙහෙම ගොන් tread අරිනව.

    උන්ට ඔනෙ නම් ඉස්කොලෙ බැජ් එක බැරිනම් ඇටදෙකක් හරි වාහනෙ අලොගනී. උබලට මොකද පුක දන්න ගන්නෙ
    Riduna paarata loku akuren reply ekak daala. 🤣 mokakda ban umbe oya mahaloku iskole? Umba iskole badge eke pihitenma goda yana ekek wage 🤣
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Ehema denawada ban? Ehenan patking walat gewana unta karanna tiyenne langama iskole badge ekak gahagena e iskole athule free park karaganna ekane
    Moko umba kiyana widiyata OB card ekath athe tiyenna one hama welema
    ආතල් එකට දාපු කමෙන්ට් එකක් බන්. If you want a serious answer, they do it mainly for two things. One, for their own egotistical mannerisms. The second one being, this is the most important, they do it for the sake of their children. When they want to enroll their children to the same school, those badges matters. Otherwise, you’ll get a earful of bad mouthing like, “you haven’t even put our badge on your vehicle men, how can you come here and request your child to be enlisted “. These are true shit bn.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Mekata deela tiyena uttara walin godak ewun samaje gana balana widiya gana adahasak ganna puluwan kiyala umbata hithenne nadda? Man e balaporottuwen thama me thread eka damme. Umbala man gana hithana widiya mata ithin adala na. Umbe uttareth me deela tiyena uttara walin eka ittarayak witarai. Thawa honda honda uttara ei issarahata. Api balamuko 😂

    ------ Post added on Apr 3, 2021 at 1:42 PM
    uttara dila thiyena godak unta wahanayak wath na kiyala hithenne nadda? 😂 thiyena unuth ehema iskola walata gihin na kiyalath hithenne nadda? 😂
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,902
    113
    වදුරව
    Riduna paarata loku akuren reply ekak daala. 🤣 mokakda ban umbe oya mahaloku iskole? Umba iskole badge eke pihitenma goda yana ekek wage 🤣
    ගොඩය වෙන්නෙ සහෝදරය පස්සෙන් එන එකා නෙමෙයි. බැඩ්ජ් එක දැකල පුක කඩි කන ගොයියො.

    යකඩ බැඩ්ජ් එකක් දැකල රිද්දගන්න තරම් හීනමානයක් තියන සුපිරි රැඩිකල් බුලට්