වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්

Results are only viewable after voting.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    ලොකු දෙයක් නෙවෙ, මිනිසෙකුගේ මමත්වය ඉස්මතුවන තවත් අවසථාවක් පමණයි. peoblem 1 අහන කෙනාගෙත් මමත්වයම තමා problem 1ක create කරන්නෙ

    kennek thamange school logo aka gahaganna ekai, thawa kenek ei ehema gahanne kiyala ahana ekai dekema kisi wenasak neee....
    Mama dakina de gana mama hitha deyai umbala hithana deyai compare karala balana eka waradida?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තමන්ගේ අනන්‍යතාව පිටට පෙන්නන්න මිනිස්සු ගොඩක් දේවල් පාවිච්චි කරනවානේ. ඒක අද ඊයේ වුණ දෙයක්වත් ලංකාවේ විතරක් තියෙන දෙයකුත් නෙවෙයි. තමගේ ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය විදියට වෙනස්කම් තියෙනවා වගේම තමයි.
    හැම ඉස්කෝලේම උගන්නන්නේ එකම විෂයන් ටික වුණා කියලා හැම ඉස්කෝලෙකින්ම එළියට එන අය එක වගේ වෙන්නෙ නෑ. එක එක ඉස්කෝලවල තියෙන උප සංස්කෘති අනුව ඒවයින් එළියට ආපු අයගේ ගතිගුණත් වෙනස්කම් තියෙනවා. එහෙම නොවුණානම් ළඟම පාසල හොඳම පාසල කියලා හැමෝම මොකක්හරි ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගන්නවානේ.

    කොළඹ වුණත් Royal එකෙයි ආනන්දෙයි ගියපු ළමයින්ගේ වෙනසක් තියෙනවා. St Thomas ගියපු ළමයෙක්ගෙයි DS ළමයෙක්ගෙයි වෙනසක් තියෙනවා. ඒක ඒ ඒ ඉස්කෝලවල උප සංස්කෘතිය අනුව වෙච්ච දෙයක්.

    වැරැද්ද තියෙන්නේ තමන් ගියපු ඉස්කෝලේ ගැන ආඩම්බර වෙන එකේ නෙවෙයි. තමන් ගියපු ඉස්කෝලේ හින්දා අනිත් ඉස්කෝල හෑල්ලු කරන්න හදන එකේ. ඒක ගමේ ඉස්කෝලේ ගිහින් නගරේ ඉස්කෝලේට අපහාස කරන කෙනාත් නගරේ ඉස්කෝලේ ගිහින් ගමේ ඉස්කෝලෙට අපහාස කරන කෙනාත් කරන්නෙ ඒ වැරැද්ද.

    තමන්ගේ ඉස්කෝලේ ගැන තමන්ට විශේෂත්වයක් නැත්නම් ඒකත් හොඳයි, මොකද ඉස්කෝලේ කියන්නේ කරේ තියන් යන්න ඕනි දෙයක් නෙවෙයි. හැබැයි තමන්ට car sticker එකක්වත් ගහන්න පුලුවන් මට්ටමේ ඉස්කෝලෙකට යන්න බැරි වුණා කියලා ඒක කරන අයගේ මානසික මට්ටම ගැන විචාර ලියන්න යනවා නම් ඒක අර නරියාට කඩා ගන්න බැරි වුණ මිදි තිත්තයි කිව්වා වගේ දෙයක්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dan ogollange parents la posh naththan ipadunata passe parents la maru karanna puluwanda? Baha.
    Habai posh parents la inna ayata iskoledi, contacts walin, job/business waladi, marriage ekedi etc.. normal kenekta wada chance labena eka nawaththanna puluwanda. baha

    Ewage thama giya iskole dan wenas karanna baha, samahara iskola walata samaje wadi salakili labena eka walakwannath baha.
    Apita puluwan paththen issarahata yannai kapee penennai thiyenne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    තමන්ගේ අනන්‍යතාව පිටට පෙන්නන්න මිනිස්සු ගොඩක් දේවල් පාවිච්චි කරනවානේ. ඒක අද ඊයේ වුණ දෙයක්වත් ලංකාවේ විතරක් තියෙන දෙයකුත් නෙවෙයි. තමගේ ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය විදියට වෙනස්කම් තියෙනවා වගේම තමයි.
    හැම ඉස්කෝලේම උගන්නන්නේ එකම විෂයන් ටික වුණා කියලා හැම ඉස්කෝලෙකින්ම එළියට එන අය එක වගේ වෙන්නෙ නෑ. එක එක ඉස්කෝලවල තියෙන උප සංස්කෘති අනුව ඒවයින් එළියට ආපු අයගේ ගතිගුණත් වෙනස්කම් තියෙනවා. එහෙම නොවුණානම් ළඟම පාසල හොඳම පාසල කියලා හැමෝම මොකක්හරි ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගන්නවානේ.

    කොළඹ වුණත් Royal එකෙයි ආනන්දෙයි ගියපු ළමයින්ගේ වෙනසක් තියෙනවා. St Thomas ගියපු ළමයෙක්ගෙයි DS ළමයෙක්ගෙයි වෙනසක් තියෙනවා. ඒක ඒ ඒ ඉස්කෝලවල උප සංස්කෘතිය අනුව වෙච්ච දෙයක්.

    වැරැද්ද තියෙන්නේ තමන් ගියපු ඉස්කෝලේ ගැන ආඩම්බර වෙන එකේ නෙවෙයි. තමන් ගියපු ඉස්කෝලේ හින්දා අනිත් ඉස්කෝල හෑල්ලු කරන්න හදන එකේ. ඒක ගමේ ඉස්කෝලේ ගිහින් නගරේ ඉස්කෝලේට අපහාස කරන කෙනාත් නගරේ ඉස්කෝලේ ගිහින් ගමේ ඉස්කෝලෙට අපහාස කරන කෙනාත් කරන්නෙ ඒ වැරැද්ද.

    තමන්ගේ ඉස්කෝලේ ගැන තමන්ට විශේෂත්වයක් නැත්නම් ඒකත් හොඳයි, මොකද ඉස්කෝලේ කියන්නේ කරේ තියන් යන්න ඕනි දෙයක් නෙවෙයි. හැබැයි තමන්ට car sticker එකක්වත් ගහන්න පුලුවන් මට්ටමේ ඉස්කෝලෙකට යන්න බැරි වුණා කියලා ඒක කරන අයගේ මානසික මට්ටම ගැන විචාර ලියන්න යනවා නම් ඒක අර නරියාට කඩා ගන්න බැරි වුණ මිදි තිත්තයි කිව්වා වගේ දෙයක්
    St. thomas un nam anith okkotama wada sahenna wenase machan. mama eka hondatama dakala thiyanawa

    unge inna un hena sallikara family wala un ne, unge English patta and decent godak un mama danna aya nam

    Kello unath St. Thomas unta asaiyi marry karanna
     
    • Wow
    Reactions: lk-maare

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,731
    16,955

    Thota paiththiyanda Hutto? meka liyapu eka Nalanda College eke. Mage class ekemai. Umbe maha loku school badge eka gahagena paduwe palayan ban nikan nondi novi :rofl::rofl: api nan wahane gahan yanne autobot badge eka

    Ithin yako st thomas yanne salli tiyena un thama oka ithin aye amuthuwen kiyanna deyakda?
    ------ Post added on Apr 3, 2021 at 2:34 PM

    Anande kese wethath Royal eke unge nan lokuuu wenasak thiyenawa thama. Api e kaale e wenasata hariyata garu kala athi pain sangraha karala :rofl:
    ------ Post added on Apr 3, 2021 at 2:35 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113

    Ithin yako st thomas yanne salli tiyena un thama oka ithin aye amuthuwen kiyanna deyakda?
    ------ Post added on Apr 3, 2021 at 2:34 PM
    Ithin eka thama kiuwee. un ekka gamaka lamayak gathoth un athara sahenna wenasak thiyanawaa.

    arun hadenne eka samajaya layer ekaka. ekan unge contacts hadenawa, lanakwe wage wadak karanganna giyath unta benefits thiyanawa.

    math school karamayakata wiruddaiyi, a unata oka lanakwen yawanna ba bung thawa 20,30 years wage yanakam wath
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම නම් ගහල තියෙන්නේ. කලින් වහන වලත් ගහුවා, දැන් එකෙත් තියනවා, ඉස්සරහට ගන්න එවගෙත් ගහනවා. අපි හම්බ කරලා ගත්තු වහන හින්දා ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්න ඔනේ නෑ මම නම් කියන්නේ. මොකද ඔය අකැමති උදවිය අපිට සල්ලි දෙන්නේ නෑ නේ.

    අනික ඉස්කොලෙන් ගන්න ඔයවගේ ඕනෙම දේක ලභය ඉස්කොලෙට හම්බ වෙනවා. ඔය badge එක ගහලා තියන වහනේ ගන්නකොට ගෙවපු tax, අයිතිකරයො අවුරුද්දක් ගනේ ගෙවන income tax වලින් කොටසක් කොහෙන් හරි වක්‍ර මාර්ගයකින් ඔබතුමන්ලගේ ඉස්කොල වල දියුනුවටත් ලැබිල ඇති. ඒක නිසා.. ඉර්ශ්යා නොකරන්න මිතුර :yes:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    මම නම් ගහල තියෙන්නේ. කලින් වහන වලත් ගහුවා, දැන් එකෙත් තියනවා, ඉස්සරහට ගන්න එවගෙත් ගහනවා. අපි හම්බ කරලා ගත්තු වහන හින්දා ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්න ඔනේ නෑ මම නම් කියන්නේ. මොකද ඔය අකැමති උදවිය අපිට සල්ලි දෙන්නේ නෑ නේ.
    Kawuruth akamathi na ban umba gahapan. Poll eke wenath hethu kiyana ekata vote ekak dagena palayan. Hari saralai
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    St. thomas un nam anith okkotama wada sahenna wenase machan. mama eka hondatama dakala thiyanawa

    unge inna un hena sallikara family wala un ne, unge English patta and decent godak un mama danna aya nam

    Kello unath St. Thomas unta asaiyi marry karanna
    ඔව්. ඒකනේ අපේ සිංහල බෞද්ධ මහින්ද මාමත් ළමයි තුන්දෙනා නාලන්දෙටවත් නොදා St Thomas දැම්මේ 🥲

    Thota paiththiyanda Hutto? meka liyapu eka Nalanda College eke. Mage class ekemai. Umbe maha loku school badge eka gahagena paduwe palayan ban nikan nondi novi :rofl::rofl: api nan wahane gahan yanne autobot badge eka
    Thread එක දාපු කෙනා නාලන්දේ ද මොන ඉස්කෝලෙද මට අදාල නෑ. මම reply කරේ අහලා තිබුණ දේට 🤷‍♂️

    මට තවම වාහනයක් නෑ, ගත්තම Decepticon එකක් ගහන්න ඉන්නෙ. එතකොට අහුවෙච්චදෙන්කෝ :growl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔව්. ඒකනේ අපේ සිංහල බෞද්ධ මහින්ද මාමත් ළමයි තුන්දෙනා නාලන්දෙටවත් නොදා St Thomas දැම්මේ 🥲
    penawa ne monawa nathath okunta kadda hari kotaganna puluwan :lol: :lol: :lol:

    Ara Block and Dino wage kadda thama St. Thomas godak un katha karanne.

    balapanko godak un bandala inna kelloth hamme. patta kali yakoo ;);):P:P. Ganu okunta denawa ne bung, kello mara asaiyi bung oke unwa marry karanna oya status nisa ma
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඕක ඔහොම ගන්න බෑ බන්. හීන මානය කියන්නේ ඕකද ?
    හීන මානය කියන්නේ තමන් අනිත් අයට වඩා පහත් කියලා සලකන එකට. එකින මිදෙන්න උසස් කියලා තමන්ගේ හිත කියන අනිත් එකාට කතා හදන්න පුලුවන්. :rofl: ඔකුන්ගේ ලොකුකම , ඕකුන් පොන්ස් වගේ...
    ඉස්කෝල වලට ලමයි ගද්දි මානය තෝරලා නෙවෙයි ගන්නේ. ඒක නිසා ඉස්කෝලෙක නම කියලා උන් මෙහමයි කියලා කියන එක එක්තරා හීන මානයක් . තමන්ගේ ඉස්කෝලේ එච්චර පිළිගැනීමක් නැති ඉස්කෝලයක් කියලා හිතල ඒක පාවිච්චි කරන එකෙන් වැලකිලා ඉන්න එකත් එක්තරා හීනමානයක්.
    ඔය වාහනේ බැජ් එක , tshirt අදින එක උනත් ඒකට තියන ලව් එක නිසා කරන්න පුලුවන්. හරියට අපි කැමති පාටක් අදිනවා වගේ.
    ඒක වෙන එකෙක්ට පෙන තැනකම වෙන්න ඕන නෑ . ඔය ඉස්කෝලේ wallpaper එකක් දාගන්නේ ගෙදර තියාන computer එකට. මොකාට පෙන්නනද ? ඒ ඌ කැමති එක. ඕක ඉස්කෝලේ, uni , ආගම , ජාතිය වගේ අනිත් ඒවටත් අදාලයි. තමන් කැමති නිසා ආගමික දේවල් තමන්ට පේන තැන් වල ගහන් ඉන්න උන් ඉන්නව. අනිත් උන්ට පෙන්නම ගහන උනුත් ඉන්නව.
    නැත්නම් උබ කියනවා වගේ මම ගියේ මේ ඉස්කෝලෙට කියලා අනිත් එකාට පේන්න හොදට පේන තැනකින් ගහන්න පුලුවන්. උන්ගේ තියන්නේ අධි මානේ . ෂෝ ඕෆ්.. status එක පෙන්න ගහන් යන්නේ .. ඕවා එච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි.. තමන්ට feel වෙන දේ කරාට අවුලක් නෑ . අනුන්ට පෙන්න දේවල් කරන්නේ නැතුව. ✌️
    💯 uba witharai generalize karanne nathuwa answer eka hariyatama diila thiyenne mula idan thiyena comments walin.
     
    • Like
    Reactions: dilann and acryan

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,731
    16,955
    113
    ඔව්. ඒකනේ අපේ සිංහල බෞද්ධ මහින්ද මාමත් ළමයි තුන්දෙනා නාලන්දෙටවත් නොදා St Thomas දැම්මේ 🥲

    Thread එක දාපු කෙනා නාලන්දේ ද මොන ඉස්කෝලෙද මට අදාල නෑ. මම reply කරේ අහලා තිබුණ දේට 🤷‍♂️

    මට තවම වාහනයක් නෑ, ගත්තම Decepticon එකක් ගහන්න ඉන්නෙ. එතකොට අහුවෙච්චදෙන්කෝ :growl:
    7DF9922B-9DF4-4452-A1EA-AB5536C1180A.jpeg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මන් නම් ගැහුවේ 2. සාදාරනයි ඉතින්.කොච්චර කට්ටක් කන්න ඕනද හොද ඉස්කෝලෙකට දාගන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තමන් කැමති දෙයක් කරන්න සහ තමන් ගත්ත වාහනේ කැමති විදියට පාවිච්චි කරන්න ගත්ත එකාට නිදහස තියෙනවා. ඒත් මම දැකපු දෙයක් කියන්නම් පොඩිකාලේ ඉදලා දෙබරවැව මාධ්‍ය මහා විද්‍යාලයට ගිහින් O/L පාස්වෙලා A/L කරන්න කොළබ ජනප්‍රිය ඉස්කෝලේකට ගියපු මම දන්න එකෙක් ඉන්නවා අර ජනප්‍රිය ඉස්කෝලේ බැජ් එක කාර් ඒකෙ ගහගෙන යන.තවත් එකෙක් ඉන්නවා එක වසරේ ඉදන් ඒ වගේම ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය ඌට තියෙන්නෙත් හොදම වාහනයක් ඌගේ ඉස්කෝලේටම ගිය සමහර උන් ඉස්කෝලේ බැජ් එක ගහගෙන ඉන්නවා දැකලා මුගෙන් මම ඇහුවා ඇයි උබ බැජ්එක ගහන්නේ නැද්ද කියලා. ඌ මට දීපු උත්තරේ තමයි මචං මම ඉස්කෝලෙන් අස්වෙලා ඉවරයි. අනිත් උන් ශරීරෙන් ඉස්කෝලෙන් අස් උනාට මනසින් තාම ඉස්කෝලෙන් අයින්වෙලා නෑ කියලා. ඉස්කෝලෙට තියෙන ගෞරවය වෙනයි ඉස්කෝලේ කර තියාගෙන සමාජේ ජිවත් වෙන එක වෙනයි කියලා.
    uba ekek dennek dakala hamoma generalize karanawada bn ? badge ekak gahagena giya kiyala kare thiyagena yanawa wenne kohomada bn. eth kiwwata wdak na eken thawa ekekta karadarayak wenne naane bn.status walata daana un wagema thamange asawatath owa karana un innawa

    PS : mama school badge gahagena yana ekek newei. :P
     
    • Like
    Reactions: todd2231048